අපෙ මල්ලිට පිස්සු හැදිල 😔

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,226
    9,387
    113
    Kotte
    ඉස්සර ඉදන් මල්ලිගේ ලොකුම ආසාව කැනඩා යන එක. එයාගෙ යාලුවන්ගෙත් එහෙමයි. මල්ලි කීපසැරයක්ම IELTS කරත් හරිහමන් රිසල්ට්එකක් ගන්න බැරි උනා. කාමරේ බිත්ති වැහෙන්න කැනඩා වල පොටෝ ගහගෙන හිතින් ඉන්නෙ කැනඩාවෙ. FB එකෙත් ඉන්ටනෙට් එකෙන් පොටෝ අරන් දාන නිසා සමහරු හිතන් ඉන්නෙ මල්ලි කැනඩාවෙ කියල. මල්ලිගෙ යාලුවොනම් කොහොමහරි කැනඩා පැනගත්ත. ඕක හින්ද මල්ලි සෑහෙන අවුලෙන් හිටියෙ.
    ඊට පස්සෙ මේ යකා හොරපාරෙන් රට පනින්න ට්රයි කරා . ඒකට සල්ලි ගොඩක් යනව කියල එයාට ලැබෙන්න තියෙන දේපල ටික විකුනලා සල්ලි ඕන කීව. මූ සල්ලි හදිස්සියි කියල දේපල වටිනා ගානෙන් සෑහෙන්න අඩුවට කුනුකොල්ලෙට විකුනලා දැම්ම. ඊට පස්සෙ අපි කියන දේවල් තබේකට මායිම් නොකර ඒජන්සියක් අල්ලගෙන සැරින් සැරේට සල්ලි ටික ඒකට දුන්න. දැන් ඒජන්සියත් නෑ සල්ලිත් නෑ. මූ දැන් අපෙ නංගි පොඩිකාලෙ සෙල්ලම් කරපු බෝනික්කෙක් වඩාගෙන අඩනව පොඩි එකාගෙ අනාගතේ ඉවරයි ගෑනිත් දාල ගියා කියල.
    තව මට බනිනව මූට ලැබෙන්න තිබුන දේපල ඔක්කොම මං තනියම ලියාගෙන කියල. මූට කීවට පිලිගන්නෙ නෑ මූගෙ ඒව මූ විකුනගත්ත කියල.

    මූව පෙන්නන්න හොද ඩොක්ට කෙනෙක් කියන්න පුලුවන්ද?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,231
    6,133

    Gotabaya Rajapaksha
     
    • Like
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,226
    9,387
    113
    Kotte
    මල්ලිට කලින් උබ හොඳ ඩොකෙක් බලලා බෙහෙත් ගනින්
    මං බෙහෙත් බොනව ABCD වලට
    ඔයත් බෙහෙත් බොනව නේද
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    1,993
    113
    Matara

    Sarcasm නේද 🤥