ඌට බොනව කියන එක හෙනම වීර ක්‍රියාවක්. බත්කාල අරක්කු බාගයක් බොන්න පුලුවන්නම් මූ හෙනම ගරු බක්තියක් පෙන්නනව ඒම උන්ට.
මං ඊයෙ එහෙ ගියාම ඌ ඊයෙ බීල ඉතුරු අරක්කු බාගයක් උස්සගෙන ආව. බයිට් මොකකුත් නෑ. සැන්ඩිත් නෑ. මට හිතුන තත්වෙ හැටියට මූ මොකක්හරි ගොන් පාට් එකක් දාන්න වගේ යන්නෙ කියල. ඉතින්මං කීව දැන් බෑ කියල.
මූ කුස්සියට ගිහින් බන්ඩක්ක කරල් හතරක් ගෙනල්ල ඒව කකා අරක්කු බොනව බෝතලේ කටේ ගහන්. හෙනම වීර ක්‍රියාව ඌගෙ හිතේ. බලපන්කො අවුරුදු 42ක් වෙලත් මුන්ගෙ මොලේ තරම 🫠.
මාත් බොනව, බීල සින්දුවක් කියල නිදාගන්නව. අනුන්ට ආතල් දෙන්නෙනම් නෑ.