අපෙ මාමගෙ පුතා කැරි මෝඩයෙක්

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,979
    2,974
    113
    43
    Wakanda
    ඌට බොනව කියන එක හෙනම වීර ක්‍රියාවක්. බත්කාල අරක්කු බාගයක් බොන්න පුලුවන්නම් මූ හෙනම ගරු බක්තියක් පෙන්නනව ඒම උන්ට.
    මං ඊයෙ එහෙ ගියාම ඌ ඊයෙ බීල ඉතුරු අරක්කු බාගයක් උස්සගෙන ආව. බයිට් මොකකුත් නෑ. සැන්ඩිත් නෑ. මට හිතුන තත්වෙ හැටියට මූ මොකක්හරි ගොන් පාට් එකක් දාන්න වගේ යන්නෙ කියල. ඉතින්මං කීව දැන් බෑ කියල.
    මූ කුස්සියට ගිහින් බන්ඩක්ක කරල් හතරක් ගෙනල්ල ඒව කකා අරක්කු බොනව බෝතලේ කටේ ගහන්. හෙනම වීර ක්‍රියාව ඌගෙ හිතේ. බලපන්කො අවුරුදු 42ක් වෙලත් මුන්ගෙ මොලේ තරම 🫠.
    මාත් බොනව, බීල සින්දුවක් කියල නිදාගන්නව. අනුන්ට ආතල් දෙන්නෙනම් නෑ.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    අරක්කු බොනවා කියන්නේ හෙනම පීචන් තමයි.
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,979
    2,974
    113
    43
    Wakanda
    අරක්කු බොනවා කියන්නේ හෙනම පීචන් තමයි.
    බත් කන්ඩ උයල තිබ්බ මාලුවක් එක්ක බීවනම් එත් කමක් නෑ
    අමු බන්ඩඛ්ක එක්ක අරක්කු කියන්නෙ මොන ගූ වැඩක්ද
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,073
    13,715
    113
    35
    Spain
    අරක්කු බොනවා කියන්නේ හෙනම පීචන් තමයි.
    එහෙම එකක් නෑ, මාත් බොනවා. එත් ලිමිට් එකක් තියාගෙන ලස්සණට කලාවට බොන්නේ. බෝතලේ කටේ තියාගෙන බොන්නෙත් නෑ.

    බත් කන්ඩ උයල තිබ්බ මාලුවක් එක්ක බීවනම් එත් කමක් නෑ
    අමු බන්ඩඛ්ක එක්ක අරක්කු කියන්නෙ මොන ගූ වැඩක්ද
    මන් හිතුවේ බැදුමක් එක්ක වෙන්න ඇති කියල. අමු බණ්ඩක්ක බයිට් එකට කන්න හරකෙක්ට තමයි පුළුවන්.
    ------ Post added on Feb 1, 2026 at 4:24 PM
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    ඔව් අපි එකොළහට ඉස්කෝලෙ ගිය ගමේ මිනිස්සුනේ


    කුඩු ගැනද කියන්නෙ මේ
    කුඩු Withdrawal එකට වඩා අරක්කු Withdrawal බයානකයි. එක සැරේ නැවත්තුවොත් ඉවරයි. Seizure එහෙම එනවා. බේබද්දෝ මැරෙනවා අනන්ත දැකල තියෙනවා. කුඩු කාරයො එහෙම මැරෙනවා අඩුයි. මැරුණත් OD වෙලා වගෙ තමා.
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,979
    2,974
    113
    43
    Wakanda
    එහෙම එකක් නෑ, මාත් බොනවා. එත් ලිමිට් එකක් තියාගෙන ලස්සණට කලාවට බොන්නේ. බෝතලේ කටේ තියාගෙන බොන්නෙත් නෑ.


    මන් හිතුවේ බැදුමක් එක්ක වෙන්න ඇති කියල. අමු බණ්ඩක්ක බයිට් එකට කන්න හරකෙක්ට තමයි පුළුවන්.
    ------ Post added on Feb 1, 2026 at 4:24 PM
    ඌට ඕක හෙන වීරක්රියාව
    ඌ ආසයි අපි ඕක ඌ අදුරන අය අතින් කියනවට
    බෝතලේ කටේ තියන් බොන එක වීරකමක් කියල හිතන්නෙ සමහරු. ඒත් ඒක අප්‍රසන්න වැඩක්

    UMBALAGE PARAMPA WE MOLE GENERATE WELA THIYANA HATI THAMA

    umbalage MEEMUTTHO JVP da
    UNP

    සින්දුවක් කියපන් බලන්න
    අනුරාධලගෙ ගෙදර සෙට්වෙමු වෙලාවක බෝතලේකුත් අරගෙන