ගොනා රටේ සිමෙන්ති හිඟයක් තියෙනවද?ඕකට වියදම් කරපු ගානෙන් 1/3 ක් දාල කන්කසන්තුරේ සිමෙන්ති කම්හල හැදුව නං මුළු රටටම සිමෙන්ති දෙන්න තිබ්බඅඩු ගානේ එහෙනං ආනයන වියදම අඩු වෙලා වැඩිපුර නිෂ්පාදන අපනයනය කරන්නත් තිබ්බ





දැන් තමයි තේරෙන්නේ උන්ට අපිට කලින් මොලේ පදිලා තිබුන බව.
ඉතින් මනුස්සයො රටේ එයර්පොට් හිගයක් තියනවයැ.. කටුනයක එක ඔනාවටත් වැඩියි. ඒක පොඩ්ඩක් පුලුල් කරලා තව terminal එකක් දෙකක් ඇඩ් කලා නම් ඉහටත් උඩින්..ගොනා රටේ සිමෙන්ති හිඟයක් තියෙනවද?
සිමෙන්ති කම්පැනි ගැන දන්නවද? නිකන් යමන් මනුස්සයො යන්න![]()
ඒක තමා විය යුතුව තිබ්බෙ..කටුනායන තව වැඩිදියුණු කරල මත්තලට අභ්‍යන්තර ගුවන් තොටුපලක් හදන එකඉතින් මනුස්සයො රටේ එයර්පොට් හිගයක් තියනවයැ.. කටුනයක එක ඔනාවටත් වැඩියි. ඒක පොඩ්ඩක් පුලුල් කරලා තව terminal එකක් දෙකක් ඇඩ් කලා නම් ඉහටත් උඩින්..

ස්ට්‍රොබෙරි අල්ලල දාපං මචං, කන හාල් ටිකත් පිටරටින් ගේනවඔව් බන්.. මේක රටේ කරුමෙ නෙමෙයි මිනිස්සුන්ගෙ කරුමේ.. මොන තරම් ගොටනැගිලි හැදුනත් මිනිස්සුන්ට පලක් ප්‍රොයොජනයක් වෙන දෙයක් නැ.. ආන්ඩුව ලොකුවට ඉස්සෙල්ලාම එක්ස්පොට් කලේ ස්ට්‍රොබෙරි.. අනේ මන්දා බන්.. දැන් ස්ටොබෙරි තියා ගස්ලබු ගෙදියක්වත් ඔකෙන් පිට රට යනවද මන්දා?
අනිත් පැත්තත් දාපන්.. මේක හොද කොලේක ප්‍රින්ට් කරගන්න බැරි වෙන එකක් නැ..![]()
aiyo salli![]()
