අපෙ මාමගෙ මත්තල තාම කොට උඩ..

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    නෑ බන් දැන් Air lines 4ක් නෙමේ. අර හම්බ Air lines දෙක දැන් එන එක නවත්තලාලු තියෙන්නේ!
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඕකට වියදම් කරපු ගානෙන් 1/3 ක් දාල කන්කසන්තුරේ සිමෙන්ති කම්හල හැදුව නං මුළු රටටම සිමෙන්ති දෙන්න තිබ්බ :D අඩු ගානේ එහෙනං ආනයන වියදම අඩු වෙලා වැඩිපුර නිෂ්පාදන අපනයනය කරන්නත් තිබ්බ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕකට වියදම් කරපු ගානෙන් 1/3 ක් දාල කන්කසන්තුරේ සිමෙන්ති කම්හල හැදුව නං මුළු රටටම සිමෙන්ති දෙන්න තිබ්බ :D අඩු ගානේ එහෙනං ආනයන වියදම අඩු වෙලා වැඩිපුර නිෂ්පාදන අපනයනය කරන්නත් තිබ්බ
    ගොනා රටේ සිමෙන්ති හිඟයක් තියෙනවද?:lol::lol:

    සිමෙන්ති කම්පැනි ගැන දන්නවද? නිකන් යමන් මනුස්සයො යන්න:lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගහක් හිටෝලා පහුවදාට ගෙඩි හොයන සින්හලයො දන්න බිසිනොස්, ලොල්:lol::lol::lol:

    facepalm.gif
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    හොද හොද සෙල්ලන් තව තව පහු වෙනකොට පෙනෙයි. :sorry:

    ආණ්ඩුව වෙනස් උනා කියලා නම් කිසිම වෙනසක් වෙන එකක් නැහැ. මොකද ක්‍රමේ වෙනස් වෙන්නේ නැහැ. කට්ටිය ලෝකේ වටේ ගිහින් ණය ගන්නවා. එකෙන් වැඩි කොටසක් සාක්කුවට දාගන්නවා. ඉතුරු වෙන සොච්චම අසාර්ථක වෙන project වලට දානවා. ඉතින් මේක කොහේ දිවුණු වෙන්නද ? රටට කන්න ණය ගත්තට වඩා හපන් මේක.:lol:

    ඉස්ස්කොලේ යන කලේ "යාලුවෙක් කිවුවොත් මම ඉගෙන ගෙන රටකට පැන ගන්නවා" කියලා එකාව මරාගෙන කන්න හැදුවා.:frown: දැන් තමයි තේරෙන්නේ උන්ට අපිට කලින් මොලේ පදිලා තිබුන බව. :dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගොනා රටේ සිමෙන්ති හිඟයක් තියෙනවද?:lol::lol:

    සිමෙන්ති කම්පැනි ගැන දන්නවද? නිකන් යමන් මනුස්සයො යන්න:lol:
    ඉතින් මනුස්සයො රටේ එයර්පොට් හිගයක් තියනවයැ.. කටුනයක එක ඔනාවටත් වැඩියි. ඒක පොඩ්ඩක් පුලුල් කරලා තව terminal එකක් දෙකක් ඇඩ් කලා නම් ඉහටත් උඩින්..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉතින් මනුස්සයො රටේ එයර්පොට් හිගයක් තියනවයැ.. කටුනයක එක ඔනාවටත් වැඩියි. ඒක පොඩ්ඩක් පුලුල් කරලා තව terminal එකක් දෙකක් ඇඩ් කලා නම් ඉහටත් උඩින්..
    ඒක තමා විය යුතුව තිබ්බෙ..ක‍ටුනායන තව වැඩිදියුණු කරල මත්තලට අභ්‍යන්තර ගුවන් තො‍ටුපලක් හදන එක
    කවද ඕකට A380ක් බස්සයිද?:dull:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඔව් බන්.. මේක රටේ කරුමෙ නෙමෙයි මිනිස්සුන්ගෙ කරුමේ.. මොන තරම් ගොටනැගිලි හැදුනත් මිනිස්සුන්ට පලක් ප්‍රොයොජනයක් වෙන දෙයක් නැ.. ආන්ඩුව ලොකුවට ඉස්සෙල්ලාම එක්ස්පොට් කලේ ස්ට්‍රොබෙරි.. අනේ මන්දා බන්.. දැන් ස්ටොබෙරි තියා ගස්ලබු ගෙදියක්වත් ඔකෙන් පිට රට යනවද මන්දා?
    ස්ට්‍රොබෙරි අල්ලල දාපං මචං, කන හාල් ටිකත් පිටරටින් ගේනව
    තමන්ගෙ සැප ගැන හිතන දේශපාලුවො ඉන්නකම් අපි වල

     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    sri_lanka_new_currency_notes_5000_2.jpg


    aiyo salli:(