අපෙ මාමගෙ මත්තල තාම කොට උඩ..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපෙ මාමගෙ මත්තල තාම කොට උඩ..

    විලි ලැජ්ජාවෙ බැ බන්.. මම අහගෙන එකෙක් කියන එක දවසක් මේකෙන් බැහලා එලියට ආවෙ මිනිස්සු තුන් දෙනයිලු දවසටම.. ඒක ඇත්තද මන්ද? ඒත් බොරු වෙන්නත් බැ.. air lines හතරකට මොකටද A380 බස්සන්න පුලුවන් එයාර් පොට්.. අනේ අපි චීනෙට වෙච්ච නය..

    :sorry::sorry::sorry::sorry:

    xHV44p.jpg
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    තව කාලයක් යනකොට හරියයි .තව ඉතින් පටන්ගත්ත විතරනේ කියලා තමයි කියන්න වෙන්නේ
    …
    …හරිගියේ නැත්නම් සරුන්ගල අරින්නවත් බැරියෑ
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හා හා මුකුත් කියන්න එපා...රාජපක්ස උන්නැහැගෙ air port එක...:frown::
    ඒක නම් සහතික ඇත්ත බන්.. මේකෙන් එහෙට මෙහෙට යන්නෙ පොර සහ පොරගේ සහචරයො පමනමයි.. :):)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ane manda bung asai ratata hari yanwanam eth mewa nam ane manda :confused:
    රටට කොහොමද බන් හරියන්නෙ නය එහෙම්මම.. තව මේක ඩේලි රන් කරන්න කොච්චර වියදමක්ද? කො සේවාවක් වෙනවද රටට? තම්බි එයාර් ලයින් ටිකක් බජට් එකට එනවා.. මීට හොදයිනෙ බන් ගම්වල මිනිස්සුන්ට ඉස්පිරිතාල,ඉස්කොල වගේ හදලා දුන්නනම්..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lol hambayo vithai awith thiyenne ekath unge wahalu tika geniyanna.
    air port eka haduwata anduwata banina minisuu inna ratak.
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    රටට කොහොමද බන් හරියන්නෙ නය එහෙම්මම.. තව මේක ඩේලි රන් කරන්න කොච්චර වියදමක්ද? කො සේවාවක් වෙනවද රටට? තම්බි එයාර් ලයින් ටිකක් බජට් එකට එනවා.. මීට හොදයිනෙ බන් ගම්වල මිනිස්සුන්ට ඉස්පිරිතාල,ඉස්කොල වගේ හදලා දුන්නනම්..
    ණය කන්ද ගැන නොදන්නව නෙමෙයි බං. ජීවිතේට ඔය ණය ගෙවන්න බෑ. ආණ්ඩු පෙරලුණත් වැඩක් නෑ ජනතාවට තමයි ණය බර.:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ණය කන්ද ගැන නොදන්නව නෙමෙයි බං. ජීවිතේට ඔය ණය ගෙවන්න බෑ. ආණ්ඩු පෙරලුණත් වැඩක් නෑ ජනතාවට තමයි ණය බර.:(
    ඔව් බන්.. මේක රටේ කරුමෙ නෙමෙයි මිනිස්සුන්ගෙ කරුමේ.. මොන තරම් ගොටනැගිලි හැදුනත් මිනිස්සුන්ට පලක් ප්‍රොයොජනයක් වෙන දෙයක් නැ.. ආන්ඩුව ලොකුවට ඉස්සෙල්ලාම එක්ස්පොට් කලේ ස්ට්‍රොබෙරි.. අනේ මන්දා බන්.. දැන් ස්ටොබෙරි තියා ගස්ලබු ගෙදියක්වත් ඔකෙන් පිට රට යනවද මන්දා?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    1. උබ දේශද්‍රෝහියෙක් (උබේ නමේම එය තිබේ)
    2. ඇරෝසන්, පොනිමල, 50% හම්බ කිලර් ගේ වචන වලින් කියනවා නම් මේ මට්ටල එයාරපොර්ට් එක තාම හදපු ගමන් නේ බං
    ඉතිං මට්ටලට ඉහල අහසේ ප්ලේන් ගිහින් ඕක දැකල බාන්න තව කල් යනවා.
    3. මට්ටල දියුණු වෙලා ආපු දවසට එකේ නම "මට්ටල රාජපක්ෂ චීන ගුවන්ටොටුපල" වෙනවා
    4. මට දුක අපේ රටට යන කල ගැන. සිරි ලංකාව චීන යටත් විජිතයක් වෙලා අපි උන්ගෙ වහල්ලු වෙන දවස වැඩි ඇතක නොවේ. එක වෙන්නෙ හම්බ ප්‍රශ්නේ වගේ නෙවි. නිලවශයෙන් ලංකාව උගස් තැබීමක්.

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    1. උබ දේශද්‍රෝහියෙක් (උබේ නමේම එය තිබේ)
    2. ඇරෝසන්, පොනිමල, 50% හම්බ කිලර් ගේ වචන වලින් කියනවා නම් මේ මට්ටල එයාරපොර්ට් එක තාම හදපු ගමන් නේ බං
    ඉතිං මට්ටලට ඉහල අහසේ ප්ලේන් ගිහින් ඕක දැකල බාන්න තව කල් යනවා.
    3. මට්ටල දියුණු වෙලා ආපු දවසට එකේ නම "මට්ටල රාජපක්ෂ චීන ගුවන්ටොටුපල" වෙනවා
    4. මට දුක අපේ රටට යන කල ගැන. සිරි ලංකාව චීන යටත් විජිතයක් වෙලා අපි උන්ගෙ වහල්ලු වෙන දවස වැඩි ඇතක නොවේ. එක වෙන්නෙ හම්බ ප්‍රශ්නේ වගේ නෙවි. නිලවශයෙන් ලංකාව උගස් තැබීමක්.

    :rofl::rofl::rofl:
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    Wonder of Asia
    :cool:

    ඕකට ප්ලේන් අවොත්නේ බන් පුදුමේ වෙන්නේ :lol:

    තව කාලයක් යනකොට කොල්ලොන්ට සරුංගල් යවන්න පුළුවන්...
     
    Last edited: