කොහොමද තොරතුරු මලයා?? හොඳින් ඉන්නවා අයියේ... අභාගෙත් අහවරයි නේ.., ඒ නිසා ඉතින් දැන් වෙනදට වඩා මේ පැත්තේ එන්න පුළුවන්!!! අයියලට නම් ඉතින් දැන් එලමකිරි වෙන්නැති නේ!!! මාස 4ක් විතර ගෙදරනේ!!! :D