අපේක්ෂා රෝහලේ ටොයිලට් එක

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,158
    12,073
    113
    ඊයේ ගියා බෙහෙත්න ගන්ඩ මම..

    මුත්‍රා බරක් හැදිලා ඉවසන් ඉන්න බැරිම තැන ගියා.
    ඒක නඩත්තුව අන්තිමයි.

    ගන්ධස්සාරේ බෑ. කොමඩ් එක ෆලෂ් කරන බට්න්ස් සේරම කැඩිලා
    අත හෝදන ටැප් එක 360 ම කැරකෙනවා.

    මම දැක්කා එක සින්ක් එකත් ෆන්ෂන් නැහැ ..ඒකටත් මිනිස්සු චූ කරනවද කොහෙද?මම දවසක් ඇස් දෙකටම දැක්කා..
    සාක්ෂරතාවය වෙනස්නේ මිනිස්සුන්ගේ..අනේමන්දා.


    පරිත්‍යාග ශීලින්ටවත් , අවධානය යොමු කරන්න පුලුවන්නම් වටිනවා
    පව් ලෙඩ්ඩු. අවධානය දෙන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා

    03 වැනි මහල - ඔපීඩි සෙක්ෂන් එක

    ==

    මෙතන වැරදි මිනිස්සු වෙන්නත් පුලුවන් , කුනුහරුප හැම තැනම බෝඩ් එකේ ලියලා..
    අනික කිසිම හැගිමක් දැනීමක් නැහැ මිනිස්සුන්ට
    සත්තු වගේ පාවිච්චි කරනවා ,

    අසරණ මනුස්සයෙක්ට වැසිකිලියට යන්න ඔන වුනොත් අනාතයි.

    කාටවත් චෝදනා කරනවට වඩා පිලිතුර සෙවිම වැදගත් කියලා මට හිතුනා
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ගොඩක්ම ඕවා සවුත්තු වෙන්නේ මිනිස්සු පාවිච්චි කරන විදිය අනුව. ඇත්තටම ගොඩක් මිනිස්සු මහා සවුත්තු විදියට ටොයිලට් පාවිච්චි කරන්නේ, තවත් කෙනෙක් මේක පාවිච්චි කරනවා නේද කියන හැඟීමක් නම් ඇත්තෙම නෑ. අර නෙලුම් කුලුනේ දැක්කේ නැද්ද, ඩයිපර් පැකට් පවා කොමඩ් එකේ වතුර ටෑන්ක් එක අස්සේ ගහල තිබුනේ..
     

    LKMax

    Junior member
  • Mar 14, 2023
    86
    87
    18
    Colombo, Sri Lanka
    හේතු තුනක්.

    1. පාවිච්චි කරන විදිය
    2. නඩත්තුව
    3. බාල Fittings / නිවැරදි උපාංග සවිනොකිරීම



    1. ගැන පොඩ්ඩකට අමතක කරොත්, ඉතුරු දෙක ඔයවිදියට ජරා වෙන්න ලොකුවටම බලපානවා
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,917
    21,155
    113
    මම දැක්කා එක සින්ක් එකත් ෆන්ෂන් නැහැ ..ඒකටත් මිනිස්සු චූ කරනවද කොහෙද?මම දවසක් ඇස් දෙකටම දැක්කා..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,158
    12,073
    113
    මම දැක්කා එක සින්ක් එකත් ෆන්ෂන් නැහැ ..ඒකටත් මිනිස්සු චූ කරනවද කොහෙද?මම දවසක් ඇස් දෙකටම දැක්කා..
    ou ban.sirawata
     
    • Sad
    Reactions: EVC

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,453
    113
    I remember a long long time ago, Dr Atapattu was in-charge of the administration at the Castle Street Women's Hospital. He's always immaculately dressed, when he jumps out from his car, there's someone waiting to collect his bags and his first task of the day begins not in the ward or his office. He goes straight into the patient toilets and does an inspection. Also during the afternoons he checks once again at random times.
    Now a days we sadly don't get this kind of administrators. :(
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ස්ටේශන් එකේ කෑම කාල රේල්පාරට අතහෝදනවා,බොන කන ඒවගේ පැකට් ඉන්න තැනම අතරිනවා, ගෙදර කුනුටික පාරට දානවා,ටොයිලට් වල කරාම ගලවන් යනවා.
    ලන්කාවේ උන් කවදාවර්හ් හැදෙන්නේ නෑ බන්,
    උබ වැරදිලා හරි ඔය සින්ක් එකට චූරනව දැක්ක වෙලාවේ උගෙන් ඇහුවනම් තමුසෙ මොනවද කරන්නේ ඕයි කියල ඌ දෙන ‍උයත්තරේ තමයි "ඇයි මේක තමුසෙගෙ ගෙදර සින්ක් එකද යනව ඕයි යන්න වැඩක් බලාගෙන් කියල" අපේ රටේ මිනිස්සු පට්ට අත්මාර්තකාමී බන්. ඕව ගැන කතාකරල වැඩක් නෑ.අර නෙලුම් කුලුනේ ටොයිලට් ඕපන් කරල මාස දෙන් ඉවරයිලු, සමහර අම්මල තාත්තල ලමයට කක්ක කරවන්නේ සින්ක් එකේලු, ඉතින් හිතහන් ලන්කාවේ මිනිස්සුන්ගේ හැටි.ඒත කතා කරන්නේ සිටොම් චේන්ච් කරන්න 🤣🤣🤣සිස්ටම් ෆෝමැට් කරල ආයෙත් ඕඑස් ගැහුවත් ඔච්චර තමා බන්,ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ...