අපේක්ෂා රෝහලේ ටොයිලට් එක

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕවා හැදෙන්න නම් ඉතින් මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. පොඩි හරි වෙනසක් කරගන්න තිබ්බ චාන්ස් ඔක්කොම කා ගත්තා ගිය කාල වල. අනික බන් ඕක ඉස්සරත් ඔය වගේම තමා ඉතින්. පුළුවන් විදිහට එක එකා හරි හදියල්ලා 2048 දී රනිලා හදන එකට සපෝට් එකක් වෙන්නවත්
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    අපේ හුත්තල ගිහින් කොමඩ් එක උඩ පෝච්චියෙ වගේ ඉද ගන්නව කියකො. සිරා සිද්දි මේවා..🤣😂
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඊයේ ගියා බෙහෙත්න ගන්ඩ මම..

    මුත්‍රා බරක් හැදිලා ඉවසන් ඉන්න බැරිම තැන ගියා.
    ඒක නඩත්තුව අන්තිමයි.

    ගන්ධස්සාරේ බෑ. කොමඩ් එක ෆලෂ් කරන බට්න්ස් සේරම කැඩිලා
    අත හෝදන ටැප් එක 360 ම කැරකෙනවා.

    මම දැක්කා එක සින්ක් එකත් ෆන්ෂන් නැහැ ..ඒකටත් මිනිස්සු චූ කරනවද කොහෙද?මම දවසක් ඇස් දෙකටම දැක්කා..
    සාක්ෂරතාවය වෙනස්නේ මිනිස්සුන්ගේ..අනේමන්දා.

    පරිත්‍යාග ශීලින්ටවත් , අවධානය යොමු කරන්න පුලුවන්නම් වටිනවා
    පව් ලෙඩ්ඩු. අවධානය දෙන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා

    03 වැනි මහල - ඔපීඩි සෙක්ෂන් එක

    ==

    මෙතන වැරදි මිනිස්සු වෙන්නත් පුලුවන් , කුනුහරුප හැම තැනම බෝඩ් එකේ ලියලා..
    අනික කිසිම හැගිමක් දැනීමක් නැහැ මිනිස්සුන්ට
    සත්තු වගේ පාවිච්චි කරනවා ,

    අසරණ මනුස්සයෙක්ට වැසිකිලියට යන්න ඔන වුනොත් අනාතයි.

    කාටවත් චෝදනා කරනවට වඩා පිලිතුර සෙවිම වැදගත් කියලා මට හිතුනා

    පාවිච්චි කරන විදිහට වඩා මේන්ටේන් කරන්නෙ නැති කම බං.
    ජරාවාස උනාම යන එකත් වටේම රීල , කෙලත් ගහල එනව,
    හොඳට තිබ්බ නං සක්කිලියෙක් ගියත් පිලිවෙලකට වැඩේ කරල එනව.
    පොඩි පොඩි දේවල් කැඩෙනකොට මේන්ටේන් කරන්න ඕනෙ. නැත්තං කාලය එක්ක අපායක් ම වෙනව.

    ඕක ගෙදරකට උනත් පොදුයි.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    අපේ හුත්තල ගිහින් කොමඩ් එක උඩ පෝච්චියෙ වගේ ඉද ගන්නව කියකො. සිරා සිද්දි මේවා..🤣😂
    ou e seen eka nisa sticker pawa gahala tiyanawa ..samahara toilet wala
     
    • Like
    Reactions: Nuradha404

    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33
    ඊයේ ගියා බෙහෙත්න ගන්ඩ මම..

    මුත්‍රා බරක් හැදිලා ඉවසන් ඉන්න බැරිම තැන ගියා.
    ඒක නඩත්තුව අන්තිමයි.

    ගන්ධස්සාරේ බෑ. කොමඩ් එක ෆලෂ් කරන බට්න්ස් සේරම කැඩිලා
    අත හෝදන ටැප් එක 360 ම කැරකෙනවා.

    මම දැක්කා එක සින්ක් එකත් ෆන්ෂන් නැහැ ..ඒකටත් මිනිස්සු චූ කරනවද කොහෙද?මම දවසක් ඇස් දෙකටම දැක්කා..
    සාක්ෂරතාවය වෙනස්නේ මිනිස්සුන්ගේ..අනේමන්දා.

    පරිත්‍යාග ශීලින්ටවත් , අවධානය යොමු කරන්න පුලුවන්නම් වටිනවා
    පව් ලෙඩ්ඩු. අවධානය දෙන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා

    03 වැනි මහල - ඔපීඩි සෙක්ෂන් එක

    ==

    මෙතන වැරදි මිනිස්සු වෙන්නත් පුලුවන් , කුනුහරුප හැම තැනම බෝඩ් එකේ ලියලා..
    අනික කිසිම හැගිමක් දැනීමක් නැහැ මිනිස්සුන්ට
    සත්තු වගේ පාවිච්චි කරනවා ,

    අසරණ මනුස්සයෙක්ට වැසිකිලියට යන්න ඔන වුනොත් අනාතයි.

    කාටවත් චෝදනා කරනවට වඩා පිලිතුර සෙවිම වැදගත් කියලා මට හිතුනා
    Ai ehen beheth ganna giye?
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    ou e seen eka nisa sticker pawa gahala tiyanawa ..samahara toilet wala
    අනේ මංද බන් ඒ අතින් නම් අපේ උන්ට තර්කානු කූල බුද්ධියක් නෑ... හරිම ගොං කියන්න තමා වෙන්නෙ.