අපේක්‍ෂිත බදු ආදායම නොලැබේ.. පඩි වැඩි කිරීම, ආදායම් බදු අඩු කිරීම අර්බුදයක..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    වාහන වලින් හම්බකරගන්න බලාගෙන ඇති.

    බොන්න දීලා හෝ වාහන දීලා තමයි සල්ලි අදින්න වෙන්නේ

    දෙකම දැලි පිහියෙන් කිරි කන සීන් එකක් තියෙන්නේ. 😐
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බදු වංචා අසීමිතයි, වාහන කෑෂ් වලට ගන්න ගොඩක් අය ඉන්නවා

    ඔන්න ඕකයි සත්‍ය...
    වාහන කෑෂ් වලට අරගෙන තමන්ගෙ නමට රෙජිස්ටර් නොකර ඉන්නවා නම් බේරෙන්න පුළුවන්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල

    සේරම කටට වැටෙනකම් බලන ඉන්න ජෙප්පෝ කවුරු හරි බදු ටික එකතු කරලා දෙනකම් බලන ඇති. යන්තං රනිල බෙල්ල තියාල ඔහොම හරි බදු ගැහුවේ නැත්තම් බලාගන්න තිබ්බ ගරු කතානායක තුමනි. :lol: :lol::lol: