අපේකොල්ලා

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,009
    1,682
    113
    Lion always in his den

    ඉරිසියා කරන්න එපා යකෝ... SF නැත්නම් තාම ලංකාවේ යුද්ධෙ.. උපුල් නැත්නම් ලංකාව World Cup එකේ Final ගහයි කියලා හිතනවද.. බොල දැන්වත් ඉරිසියාව නවත්ත ගනින්..


    ඕකට කියන්නේ ඉරිසියාව නෙවෙයි බන් පොන්න කම
    තමන්ට ඒ දේ කරන්න බැරි උනාම කරන එවුන්ට ගරහනවා ෆොන්සේකා නැත්තම් කොටි තොපේ අඩෝ මාර්ගේ මහල බඩයන්ට බෙහෙත් දීල දැන්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,946
    3,527
    113
    අම්බලන්ගොඩ විතරක් නෙමෙ... කොහෙන් උනත් හොද ටැලන්ට් එකක් තියන එකෙක් ආවම උගෙ කකුලෙන් අදින්නෙ නැතිව උපරිම සප් එක දෙන්න ඔනෙ...
    මොනා උනත් චන්දි එල කොල්ලෙක්...
    බය නැතුව ඕන එකෙක්ට නෙලනව....

    :yes::yes: