අපේම වාහනයක් ලහදීම මෙන්න

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    රට රාජ්ජ වල ජීවත් වෙලා ඒ සිස්ටම් දැකපු කෙනෙක් අපේ රටේ ජනාදිපති උනාම අපේ රටත් ඒ විදිහට හදල ගනීවි
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    31utrva.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ අවුරුද්දෙ අපේ ඉලෙක්ට්ක් වාහන දෙකක් එන්ඩ තියෙනව, එකක් වේග ත්‍රිවිල් එක අනික මහින්ද්‍රා කාර් එක, මඩ ගගහ ඉන්නෙ නැතුව ඒකක්වත් ගන්ඩ සල්ලි එකතුකර ගනින් පිනට නම් දෙන්නෙ නැ
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    මේ අවුරුද්දෙ අපේ ඉලෙක්ට්ක් වාහන දෙකක් එන්ඩ තියෙනව, එකක් වේග ත්‍රිවිල් එක අනික මහින්ද්‍රා කාර් එක, මඩ ගගහ ඉන්නෙ නැතුව ඒකක්වත් ගන්ඩ සල්ලි එකතුකර ගනින් පිනට නම් දෙන්නෙ නැ
    Electric vehicle walata battery kohenda hoyaganne
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ado mage fb eka neda me

    මේ අවුරුද්දෙ අපේ ඉලෙක්ට්ක් වාහන දෙකක් එන්ඩ තියෙනව, එකක් වේග ත්‍රිවිල් එක අනික මහින්ද්‍රා කාර් එක, මඩ ගගහ ඉන්නෙ නැතුව ඒකක්වත් ගන්ඩ සල්ලි එකතුකර ගනින් පිනට නම් දෙන්නෙ නැ

    weega 3wheel da ?
    pakak ewi
    showoff parak dala sigithi athal ekak dewi
    ------ Post added on Jan 26, 2022 at 12:18 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,059
    27,715
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ අවුරුද්දෙ අපේ ඉලෙක්ට්ක් වාහන දෙකක් එන්ඩ තියෙනව, එකක් වේග ත්‍රිවිල් එක අනික මහින්ද්‍රා කාර් එක, මඩ ගගහ ඉන්නෙ නැතුව ඒකක්වත් ගන්ඩ සල්ලි එකතුකර ගනින් පිනට නම් දෙන්නෙ නැ

    මැදැයි c200 එකක් ගන්න සල්ලි එකතු කරන් හිටියා.
     
    • Haha
    Reactions: manjulabw

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ අවුරුද්දෙ අපේ ඉලෙක්ට්ක් වාහන දෙකක් එන්ඩ තියෙනව, එකක් වේග ත්‍රිවිල් එක අනික මහින්ද්‍රා කාර් එක, මඩ ගගහ ඉන්නෙ නැතුව ඒකක්වත් ගන්ඩ සල්ලි එකතුකර ගනින් පිනට නම් දෙන්නෙ නැ
    :lol: :lol: mulin 24hrs light denna method ekak hoyaa ganin... eeta passe battery import karanna dollar hoyaa ganin..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Electric vehicle walata battery kohenda hoyaganne
    ජපානෙන
    weega 3wheel da ?
    pakak ewi
    showoff parak dala sigithi athal ekak dewi
    ------ Post added on Jan 26, 2022 at 12:18 PM
    ශෝ දාන්ඩ දෙයක් නැ කෝඩ් ජෙන් එකාට ත්‍රිව්ල් එකක් , මාර්කට් එකට දාන්ඩ සල්ලි හරි වෙන මොකක හරි අඩුවක් නැනෙ..වෙල්ගමත් එහෙමම තමයි , ඒ මිනිස්සු බොරු කියල තෑගි ගන්ඩද

    :lol: :lol: mulin 24hrs light denna method ekak hoyaa ganin... eeta passe battery import karanna dollar hoyaa ganin..
    ලොල් කෝඩ් ජෙන් එකාට ඩොලර් නැද්ද????ඔයාල ඉතින් ගේ මුලුවලනෙ ලගින්නෙ , අඩුම ගානෙ ගූගල්වත් සර්ච් කරල බලපන්🤭🤭🤭
    ------ Post added on Jan 26, 2022 at 12:34 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,177
    113
    මේ අවුරුද්දෙ අපේ ඉලෙක්ට්ක් වාහන දෙකක් එන්ඩ තියෙනව, එකක් වේග ත්‍රිවිල් එක අනික මහින්ද්‍රා කාර් එක, මඩ ගගහ ඉන්නෙ නැතුව ඒකක්වත් ගන්ඩ සල්ලි එකතුකර ගනින් පිනට නම් දෙන්නෙ නැ
    ඉන්දියන් ජරාව ගැන උජාරුවට කියන හැටි 🤣🤣
     
    • Like
    Reactions: Any.key

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියන් ජරාව ගැන උජාරුවට කියන හැටි 🤣🤣
    ඉන්දියන් මගුලක් නෙමේ 100% ඩිසයින් ලoකාවෙ..බැට්ටිය ජපන් ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    අපේ ඉලෙක්ට්ක් වාහන දෙකක් එන්ඩ තියෙනව
    ආහ් , ඉලෙක්ටික් වාහන එන්න තියනවද පොන්ස් ? :lol:
    දිගටම කරන්ට් එක දෙයිද පොන්ස් ඉලෙක්ටික් එක දුවන්ඩ ? :lol::ROFLMAO: