අපේරට❤❤❤

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉතාලිය 🇮🇹 නව රෝගීන්ට ප්‍රතිකාර කිරීම නවතා ඇති මොහොතක,

    ස්පාඤ්ඤය 🇪🇸 වැදගත් පුද්ගලයන් පමණක් බේරා ගැනීමට ක්‍රියා කරන මොහොතක,

    ඇමරිකාව 🇺🇸 health insurance නැති කිසිවෙකුට hospital පලාතටවත් එන්න නොදෙන මොහොතක,

    නෙදර්ලන්තය 🇱🇺 covid 19 පොසිටිව් අයටත් ගෙදරට වී self quarantine වෙන්න කියන මොහොතක ,

    එංගලන්තය 🇬🇧 හා ඕස්ට්‍රේලියාව 🇦🇺 කිසිවක් කරකියා ගත නොහැකිව තක්කු මුක්කු වී සිටින මොහොතක ,

    මුලු ලෝකයම මරණ වරෙන්තුව අතේ තියාගෙන ඉන්න මොහොතක .....

    අගය කරමු අපේ දුප්පත් රට 🇱🇰
    ගොඩ ඒමට දරණ වෑයම දෙස.... 💐
    හීනෙකින්වත් අකුල් නොහෙලමු
    ජීවිත රැක දීමට දරණ උත්සාහය දෙස....

    දෙන්න ඔබගේ සහයෝගය ඉදිරි දෙසතිය තුල එක තැනක රැදී ...♥️

    -copied
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,986
    1
    12,322
    113
    Nuwara eliya
    Eka tamai ape fit eka

    Uparima sahayogaya denawa mcn api badu gannkota puluwannam ahala pahala duppath pawlakata puluwan badu tikak .ho mudal puluwan ayurin udawwak keramu mcn . Mama nuwara eliye . Hotel job tamai mcn.sorry wela eth ape rata gana hitala mcn mama wada keranawa
    Api ekamutu wemu hamoma .pora kamen tora .ekamutu weemak .god bless our country .
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    FB..

    ඇදිරී නීති දාන එක කාටත් වදයක් කවුරුත් කැමති නෑ.හැමෝම ආස වෙනද වගේ වෙනද වගේ කාල බීල ඉන්න.නමුත් පොඩ්ඩක් හිතන්න.

    රජය ලිහිල් වෙන්න කල්පනා කරනවා ගෙදරට බඩු යවන්න.බෙහෙත් යවන්න.ඒවගේම වානිජ බැන්කු අරින්න.තොග වෙලද ස්තාන පැය 24ම අරින්න.

    ගෙවල්වල ඉන්න මිනිස්සු,විශේෂයෙන් පොඩි දරුවො වයසක අයට ඕන දෙය්වල් තියෙනවනෙ.ඉතින් ඇදිරිනීති දිගටම තියෙන නිසා අර වගේ යමක් රජයෙක් කරන එක හොදයි.නමුත් අපි හොදට සිහියෙන් කල්පනාකරන්න ඕන අපේ අරමුන "ගෙදරටම වෙලා ඉන්න" "ගෙවල්වලට යන්නත් එපා" කියන සීමාවෙ උපරිමව ඉන්න ඔනෙන බව.

    ඒනිසා දේශපාලකයොම විතරක්මේ කාර්යසාදක බලකාවලට නොදා අනික් මෙතෙක් ක්‍රියාවලියෙ සිටි අයත් මේවට ගන්න.ඒවගේ උපදෙස් දීම වෛද්‍ය නිලධාරින් කියනදේට හොදට ඇහුම්කන් දෙන්න.මේ ක්‍රියාවලියෙ ඉන්න පොලිසිය හමුදාව පරිපාලන නිලදාරින් තමන්ගෙ මෙතෙක් අත්දැකීම් අනුව කියනදේවල් වලට ඇහුම්කන් දෙන්න.

    මේක අවම වශයෙන් සැප විදල සුර සැප නොසොයා මොලේ කල්පනාවෙන් ඉන්න ඕන වෙලාවක්.ගෙවල් වලට බඩු ගේනවා කියල සීමාවක් නැතුව නගර වල කාර්ය බහුල වෙන්න ගත්තොත්,මිනිස්සු හෝ ගාල ගෙවල් වලට එන්න ගත්තොත්.අපේ මෝඩ මිනිස්සූ මේ අවස්තාවෙන් හතර අතට කෝල්කරල මිනිස්සු ලවා ගෙදර බඩු අනවශ්ය ලෙස ගෙන්නගෙන ආතල් ගන්න හැදුවොත් අර මෙච්චර කල සෞඛ්‍ය කාර්ය මන්ඩලය,පොලිසිය හමුදාව හා කර්යසාධක පරිපාලන නිලදාරින් වෙහෙසුන වෙහෙසිල්ල වතුරෙ යනවා.අපේ මිනිස්සුන්ගෙ වෙලද පල චර්යාව අපි දැක්කනෙ.ඒවගේම මේ ගෙවල්වලට බඩු ගේන අලුත් වෙනස්කම් මොනව උනත් කෝරොනා මැඩලන්න ගත්ත හරයාත්මක ක්‍රියාව්වලිය ඩැමේජ් කරන්න එපා.කරන හැමදයෙක්ම හොදට සොයා බලල කරන්න.මේ දේවල් වෙන හැටි පරිශාවෙන් ඉන්න.


    අපේ මේ වෙලාවෙ අරමුන අවම සැප පහසුව විදල මේ වසන්ගතේ කඩා ගන්න එක මිසක් මේ වෙලාවෙ සුර සැප විදින්න ගිහිල්ල දෙවන ඉතාලියක් කරගන්න එක නෙවේ.රජය හොද කල්පනාවෙන් ඉන්න.විශේෂක්නයෝ වෛදයවරුන්ට සවන්දෙන්න,හමුදාපතිතුමාට සවන්දෙන්න.අජිත් රෝහන මහත්මයට සවන්දෙන්න,ඒ අයට්යි එක දිගට මැරුනෙ.ඒ අයයි මිනිස්සුන්ගෙ චර්යාවෙ නියම තත්වෙ දන්නෙ.ඒ අය එපා කියන කිසි දෙයක් කරන්න එපා.

    "Be at Home, Be not allowed to come in visitors"

    ඔය Basic rule එක හැකි තරම් රකින්න.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    ඉස්පිරිතාලයකට දරාගන්න බැරිතරම් රෝගීන් එනකොට, ඇඳන් වෙන්ටිලේටර් හැමෝටම දෙන්න තරම් ප්‍රමාණවත් නැත්නම්, ඉස්පිරිතාලවල අය මොනාද කරන්නෙ? ප්‍රමුඛතාවය දෙන්න ඕන එන පිලිවෙලටද? අඩු වයස් වල අයටද? ඉන්ශුවරන්ස් තියෙන අයටද? හමේ කළු සුදු පාට බලලද? ජාතිය බලලද? අධ්‍යාපන සුදුසුකම් බලලද? වෘතීමය සුදුසුකම් බලලද? දේශපාලයකුගේ ලිස්ට් එකට අනුවද?

    කොරෝනා සුළු දෙයක් විදිහට සලකලා දැන් ඒ රටවල් වලට ප්‍රමුඛතාවය දෙන්න මොකක් හරි එකක් තෝරගන්න තැනට පත්වෙලා. සමහර රටවල් වල බලාපොරොත්තු නැත්තටම නැති වෙලා.

    උබලා පරිස්සම් වෙලා නොහිටියොත්, උබලට මොන සුදුසුකම් තිබ්බත් බෙහෙත් නම් කරගන්න හම්බෙන එකක් නෑ මොකද අපේ ඉස්පිරිතාලවල් වල තියෙන අයිසීයූ බෙඩ්ස් වෙන්ටිලේටර් මැශින් සේරම පස්ස දොරින්ම දේශපාළුවො ගෙවල් වලට උස්සන් යාවී.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,635
    5,485
    113
    90250804-159550025509554-5349533048801067008-n.jpg