අපේ‍්‍රල් වන විට කන්නවත් නැති වෙනවා..- මෙත්තිකා විතානගේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එළඹෙන අප්‍රේල් මාසය වන විට මෙරට ජනතාවට කෑමට ආහාර නොමැති තත්ත්වයක් ඇතිවනු ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අනතුරු අඟවයි.

    මහ කන්නය සඳහා වගා කටයුතු ආරම්භ කල යුතුව ඇතත් ඊට අවශ්‍ය පොහොර ලබාදීමට මෙතෙක් රජය පියවර ගෙන නැතැයි ද ඇය පවසයි.

    කාබනික දියර පොහොර පමණක් යෙදීමෙන් රටට ප්‍රමාණවත් අස්වැන්නක් අපේක්ෂා කළ නොහැකි බව ද ඇය කියා සිටී.

    මහ කන්නය යනු මෙරට වැදගත්ම හා වැඩිම අස්වැන්නක් හිමි කන්නය බවත් එම කන්නයේදී අත්හදා බැලීම් කිරීමට හැකියාවක් නොමැති බවත් ඇය පැවසීය.

    කෘෂි කර්මාන්ත ක්ෂේත්රයේ විද්වතුන් සහ පර්යේෂකයන් පෙන්වා දී ඇති කරුණු කෙරෙහි රජය සැලකිල්ලක් නොදක්වමින් ගෙන යන වැඩපිළිවෙළ නිසා ආහාර හිගයක් ඇතිවීම නොවැළැක්විය හැකි බවද ඇය තව දුරටත් සඳහන් කළාය.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දෙසැම්බරයේ කන්න නැතිවීම ලබන අප්‍රේල් දක්වා දික් කර සහන කාලයක් ලබා දුන් ඔබට ස්තූතී.

    ඒකනේ. රු 1000ක් දුන්නම එළවලු ගෝනියක්ම දෙනවනේ දැන් .
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ඉදකින් ෆොන්න ආන්ඩුව. කාබනික ගහන්න ඕනිමයි කිය කිය පෝර් නොදී කන්න නැති උනාම... කෙම්කල් ගහපුවම ගේනව පිටරටින්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    කෑම නෑ
    තෙල් නෑ
    විදුලිය නෑ
    වතුර නෑ
    ඉන්ටනෙට් නෑ
    ටිවී නෑ
    කඩේ බඩු නෑ

    අප්‍රේල් වසන්තය බලපල්ලා මම දැන් ගිය අගෝස්තු ඉදලා කියන්නේ .







     
    • Haha
    Reactions: SLK_sri

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    කෑම නෑ
    තෙල් නෑ
    විදුලිය නෑ
    වතුර නෑ
    ඉන්ටනෙට් නෑ
    ටිවී නෑ
    කඩේ බඩු නෑ

    අප්‍රේල් වසන්තය බලපල්ලා මම දැන් ගිය අගෝස්තු ඉදලා කියන්නේ .
    mola hathe ekata mehen adda salli tika genath daanna kiyapallaaaaa, oka sure naha ewa genath daala eka parata loku wadak karawage rawattannath bari naha baiyongen ayeth kathire gaha ganna. lol
     
    • Haha
    Reactions: SLK_sri

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pDNOSMk.png
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    @SLBlackKnight ඔන්න කලින්ම කියල තියෙන්නෙ දැන්ම මොනා හරි කරගනින්. අන්තිම අනාත වෙනකල් ඉඳල වැලපෙන්න හදන්නෙ නැතුව.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    @SLBlackKnight ඔන්න කලින්ම කියල තියෙන්නෙ දැන්ම මොනා හරි කරගනින්. අන්තිම අනාත වෙනකල් ඉඳල වැලපෙන්න හදන්නෙ නැතුව.
    උඹ වගේ රාජපක්ෂලට පුක දීලද?🤭🤭🤭
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේ පරණ නිව්ස් එකක්ද , මහ කන්නෙ පටන් ගත්තා කියලා ගොඩක් කල් ඉඳන් කියනවා
     
    • Like
    Reactions: NRTG