ඔවා මොනවද 89 බෙල්ල කපලා මරපු මිනිස්සු එක්ක
2osama Well-known member Oct 25, 2010 81,610 72,818 113 මාලඹේ Jan 29, 2021 #141 ඔවා මොනවද 89 බෙල්ල කපලා මරපු මිනිස්සු එක්ක
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Feb 2, 2021 #142 2osama said: ඔවා මොනවද 89 බෙල්ල කපලා මරපු මිනිස්සු එක්ක Click to expand... hm
P pavanruka Well-known member Mar 17, 2015 5,925 3,285 113 Malabe Mar 21, 2022 #143 හෝකන්දර හයක් මැරූ අපරාධකරුවන් ඇල්ලුවෙ බිස්කට් ටින් එකෙන් - ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න Reactions: dilann
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Mar 21, 2022 #144 oya marapu un ko ban. tama walikadada
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Mar 21, 2022 #145 පිලියන්දල,හෝකන්දර අතුරුගිරිය පැත්තේ විතානගේලා සෑහෙන්න ඉන්නව නේ ruwanwellarocker said: අර අවුරුදු 17 එකා එළියට ඇවිල්ලා කියලා හිරු ගොසිප් එකේ දාලා තිබුණා. ඌට shot එක දෙන්න කවුරුත් නැද්ද? නීතිය වල් වැඳුනාම මිනිස්සුන්ට නීතිය අතට ගන්න වෙනවා. Click to expand... මූත් දූශනයට හරි මීඉ මැරුමට හරි උදවි කරපු එකෙක්ද? එහෙම එලියට එන්න පුලුවන්ද?? ------ Post added on Mar 21, 2022 at 11:25 PM
පිලියන්දල,හෝකන්දර අතුරුගිරිය පැත්තේ විතානගේලා සෑහෙන්න ඉන්නව නේ ruwanwellarocker said: අර අවුරුදු 17 එකා එළියට ඇවිල්ලා කියලා හිරු ගොසිප් එකේ දාලා තිබුණා. ඌට shot එක දෙන්න කවුරුත් නැද්ද? නීතිය වල් වැඳුනාම මිනිස්සුන්ට නීතිය අතට ගන්න වෙනවා. Click to expand... මූත් දූශනයට හරි මීඉ මැරුමට හරි උදවි කරපු එකෙක්ද? එහෙම එලියට එන්න පුලුවන්ද?? ------ Post added on Mar 21, 2022 at 11:25 PM
dilann Well-known member Jul 6, 2018 67,758 167,427 113 එකමත් එක රටක Mar 22, 2022 #146 ROCCO-X said: ශ්‍රී ලංකාවේ මුල්වරට DNA තාක්ෂණය යොදා ගෙන ඇත්තේ මෙකී නඩුවටයි Click to expand... DNA සාක්ෂි විදියට අරගෙන නෑ වැරදි කාරයෝ කරන්න මේකේදී හැබැයි . ඔය නඩුවේ ලෝයර් එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එකක දැක්කේ .
ROCCO-X said: ශ්‍රී ලංකාවේ මුල්වරට DNA තාක්ෂණය යොදා ගෙන ඇත්තේ මෙකී නඩුවටයි Click to expand... DNA සාක්ෂි විදියට අරගෙන නෑ වැරදි කාරයෝ කරන්න මේකේදී හැබැයි . ඔය නඩුවේ ලෝයර් එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එකක දැක්කේ .
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,460 36,393 113 මැදමහනුවර Mar 22, 2022 #147 dilann said: DNA සාක්ෂි විදියට අරගෙන නෑ වැරදි කාරයෝ කරන්න මේකේදී හැබැයි . ඔය නඩුවේ ලෝයර් එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එකක දැක්කේ . Click to expand... එහෙනම් වැරදිකාරයො වුනේ කොහොමද
dilann said: DNA සාක්ෂි විදියට අරගෙන නෑ වැරදි කාරයෝ කරන්න මේකේදී හැබැයි . ඔය නඩුවේ ලෝයර් එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එකක දැක්කේ . Click to expand... එහෙනම් වැරදිකාරයො වුනේ කොහොමද
dilann Well-known member Jul 6, 2018 67,758 167,427 113 එකමත් එක රටක Mar 22, 2022 #148 nevermindNevergiveup said: එහෙනම් වැරදිකාරයො වුනේ කොහොමද Click to expand... සාක්කි කාරයෙක් ඉන්නව . DNA ටෙස්ට් කරල තියනව පලවෙනි පාරට. තව ඔය බිස්කට් ටින් එකේ ඇගිලි සලකුණු කතාව. Reactions: NRTG and nevermindNevergiveup
nevermindNevergiveup said: එහෙනම් වැරදිකාරයො වුනේ කොහොමද Click to expand... සාක්කි කාරයෙක් ඉන්නව . DNA ටෙස්ට් කරල තියනව පලවෙනි පාරට. තව ඔය බිස්කට් ටින් එකේ ඇගිලි සලකුණු කතාව.
Dragon Kolla Well-known member Oct 26, 2015 9,330 1,597 113 මකර ලන්තෙ Jun 14, 2025 #149 NRTG said: ඒක නම් ඇත්ත මචන්. අවුරුදු 17, 19, 21 සෙට් එකක්..... Click to expand... Un hena matured seen ekk penwa bn Siga gahala , condom use krnwa , kasiyath ghnwa Reactions: NRTG
NRTG said: ඒක නම් ඇත්ත මචන්. අවුරුදු 17, 19, 21 සෙට් එකක්..... Click to expand... Un hena matured seen ekk penwa bn Siga gahala , condom use krnwa , kasiyath ghnwa