අපේ අද්වකාත් Thanujaka...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    Nugegoda pradhana mahestrath dan :love:
    නුගේගොඩ උසාවියෙ කිරියෙ කාටහරි නඩුවක් සෙට් උනොත් උබලගෙ ලෝයර් අතේ පොඩි තුන්ඩු කෑල්ලක් යවපන් ජජ්ට "මම කිරියෙ එකෙක්" කියලා උබේ යූසර් නේම් එක එක්ක 😎
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    නුගේගොඩ උසාවියෙ කිරියෙ කාටහරි නඩුවක් සෙට් උනොත් උබලගෙ ලෝයර් අතේ පොඩි තුන්ඩු කෑල්ලක් යවපන් ජජ්ට "මම කිරියෙ එකෙක්" කියලා උබේ යූසර් නේම් එක එක්ක 😎
    @scurvy
     
    • Haha
    Reactions: Kalegana

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නුගේගොඩ උසාවියෙ කිරියෙ කාටහරි නඩුවක් සෙට් උනොත් උබලගෙ ලෝයර් අතේ පොඩි තුන්ඩු කෑල්ලක් යවපන් ජජ්ට "මම කිරියෙ එකෙක්" කියලා උබේ යූසර් නේම් එක එක්ක 😎

    වැඩිපුරත් එක්ක රිමාන්ඩ් කොරයි :sorry:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    "යුක්තිය" නිසා ෆුල් බිසි වෙලා ඇත්තේ..... :rofl: :lol: :lol:
     
    • Sad
    Reactions: Kalegana

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අඩෝ මාර සතුටුයි...
    අපේ එකෙක්ට ස්වාමීනි කියන්න පුළුවන් දැන්..

    ❤️
    ------ Post added on Feb 1, 2024 at 11:04 PM
    දෙයියෝහ් කියන එකේ ස්වාමීනි කියන එක නම් මොකක්ද බන්?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    මට හිතෙන්නෙම Thanujaka වෙන අත්මෙකින් කිරියේ ඉන්නවා ඇති කියලයි
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දෙයියෝ කියන්නේ Scurvy පොන්නයානේ බං...
    මන් එක තමයි කිව්වේ. දෙයියෝහ් කියන එක නිකන් ලොකුයි වගේ නෙ. :lol:
     
    • Like
    Reactions: Dennied

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    නුගේගොඩ උසාවියෙ කිරියෙ කාටහරි නඩුවක් සෙට් උනොත් උබලගෙ ලෝයර් අතේ පොඩි තුන්ඩු කෑල්ලක් යවපන් ජජ්ට "මම කිරියෙ එකෙක්" කියලා උබේ යූසර් නේම් එක එක්ක 😎
    Harida dan? :lol: