අපේ අන්තර්ජාලය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපේ අන්තර්ජාලය

    Burka_SurfingM.jpg


    පිඹිද එන නව පරපුරක්

    සැරිසරයි වෙබ් පිටු මැදින්
    ගත හැකිය බෝ ඒ තුලින්
    හෙට දිනන්නට ලෝකයක්

    නරක පිටු අතර හිරවෙමින්
    දින ගෙවෙන බව දැක ඔවුන්
    තහනම් කරා අල්පයක්
    බේරන්නට පරපුරක්

    තරු නොපෙනේද මේ ඇස් වලින්
    වැඩි වී සමස් ජාල වේගය 5% කින්
    කියන්නේ කෙලෙසකද එය මේ කටින්
    අපේ වුන් බලා ඇත්තේ කුමක් එහි හිරවෙමින්



     
    • Like
    Reactions: kasun1986
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව් මචන්......
    හොද නිර්මානයක්....... ඔයා හැමදාම වගෙ හිතන්න දෙයක් ඉතුරු කරනවා.....
    එ වගෙම.... නියම pic එකක් Use කරල තියනවා:):):)
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    උඹ මචං හැමදාමත් කතා කල යුතු ෙද් ගැන ලියන අයගෙගන් එක්ෙකෙනක්....
    මම ඒක හැමදාමත් අගය කරනවා....
    ෙමිකත් ඒ වෙග් අලුත් ෙත්මාවකට...
    ෙහාද නිර්මාණයක් මෙචා්....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔව් මචන්......
    හොද නිර්මානයක්....... ඔයා හැමදාම වගෙ හිතන්න දෙයක් ඉතුරු කරනවා.....
    එ වගෙම.... නියම pic එකක් Use කරල තියනවා:):):)

    බොහොම ස්තූතියි ,
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නියමයි යාළුවා... ගොඩක් අර්ථවත් නිර්මාණයක් හැමදාමත් වගේ... :)

    ස්තූතියි ඔබට , හැමදාම වගේ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹ මචං හැමදාමත් කතා කල යුතු ෙද් ගැන ලියන අයගෙගන් එක්ෙකෙනක්....
    මම ඒක හැමදාමත් අගය කරනවා....
    ෙමිකත් ඒ වෙග් අලුත් ෙත්මාවකට...
    ෙහාද නිර්මාණයක් මෙචා්....

    ස්තූතියි උබට.....
    :):):)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ක‍තා‍ ක‍ල‍යු‍තු‍ හා‍ දැ‍නු‍ව‍ත්‍ කල‍ යු‍තු‍ මා‍තෘ‍කා‍ව‍කට ඔ‍බ ප‍ද‍ වැ‍ල්‍ තු‍ලි‍න්‍ ල‍බා‍ දු‍න්‍ ප්‍ර‍වේ‍ශය‍ ඉ‍තා‍ අ‍ගෙ‍යි‍..

    ඔ‍බ‍ට‍ ජ‍ය‍...
     
    Jul 24, 2008
    1,633
    33
    0
    hamadama wagey hoda nirmanyak.. podi lamai PC games walama idala isaraha inney manussayekda kiyalawath aduran na.. podi lamaeykgey muna balanna ba isara tibuna lassana na.. "Jhon cena song" eka ahanakota attatama mathak wenney dath kuru kana podi lamai...subapatum saho nirmanayata!!!