අපේ අම්මගෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    :no:
    නෑ බං බරව වලටත් චෙක් කරා හවස් වෙද්දි හොඳටම ඉදිමෙනවා උදේට අඩුයි

    මොකක්ද බං කේස් එක :confused:
    දියවැඩියාව ප්‍රෙෂර් අනං මනං ලෙඩ තියෙනවද?
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    මොකක්ද බං කේස් එක :confused:
    දියවැඩියාව ප්‍රෙෂර් අනං මනං ලෙඩ තියෙනවද?

    සීනි නෑ තෙල් නෑ ප්‍රෙෂර් අනම් මනම් මොකුත්ම නෑ බ්ලඩ් ටෙස්ට් අරව මේවා ගොඩාක් කරත් කිසිම ඩොක්ටර් කෙනෙක්ට කකුල ඉදිමෙන්න හේතුවක් හොයාගන්න බැරි උනා දුන්න කිසිම බෙහෙත්කට අඩු උනෙත් නෑ අන්තිමට කිව්වා ඇඟේ කිසිම පද්ධතියක ලෙඩක් නැත්නම් ටෙස්ට් ඔක්කොම නෝර්මල්නම් ඔයාටත් ලොකු අපහසුවක් නැත්නම් බොරුවට ඇඟට බෙහෙත් දාගන්න එපා ඒක හොඳ නෑ කියලා දැන් මටත් එපාවෙලා අතෑරලා දාල ඉන්නවා