අපේ අම්මට පැනික් ඇටෑක් එකක් වගේ එනව

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ජොබ් කරලා කරලා එකපාරට ගෙදර ඉන්න උනාම එන සාංකාවද දන්නෑ? මොනවා හරි වැඩක යොදවන්න කියපන් ඔලුව. මල් පැල එලවලු වවනවා වගේ එකකවත්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    කවදාවත් මෙහෙම වෙලා නෑ
    මේ ළගකදි ඉදං තමා
    ඩොක්ටර් කෙනෙක් චැනල් කරල අම්මව පෙන්නනව
    ලගදිනෙ පෙන්ෂන් ගියෙත්...
    Check it soon
     
    • Like
    Reactions: AnuradhaRa