අපේ අම්මා කියලා චැනල් එකක් කරණ පුත්තරයා මෙකේ හිටියා නේද? ටැග් කරන්න හැදුවට ටැග් වෙන්නැ.ඔයි මචං විව්ස්ගන්න කියලා උබලැ අම්මාව ලෝකයක් ඉස්සරහා විහිලුවක් කරන්න එපා ඕයි. උබ වැදුනෙ වෙන එකෙක්කේ බඩෙන්ද? ඕක පට්ට චාටර් ඕයි.
අම්මා කියලා සුවහසක් මිනිස්සු අමතන ඒ ගරු නාමයට කරන අපහාසයක් තොපි. උන් තොගේ බඩකඩිත්තු චැනල් එකට "අපේ අම්මා" අපේ අම්මා කියන වාරයක් පාසා අනේ උන්ව වදාපු කිරිකරලා පොවපු අහිංසක අම්මලාටත් තොපි පවුදෙනවා. ඒ අම්මලාට කවදාවත් ඔය වගේ වචනයක් ගැවෙන්න හොදම නැ. ඒ අම්මලා අපේ අම්මා නෙවෙයි එයාලාගේ රත්තරන් අම්මලා. අඩුම ගානේ නම වත් පුලුවන්නම් වෙනස් කරපං.
දැන් මේ මොහොට්ටිවත්තේ ගුනානන්ද ගරු නායක ස්වාමින්ද්‍රයන්ටත් අපහාසයක් කරනවා. තොපි ඕනා බක්කක් කරගනින්. හැබැයි මේ රටක් ජාතියක් බේරපු අපේ නායක ස්ථවිරයක්ට තොගේ හුජ්ජ බාද්දි හලන්න එන්නැතුව.
කැලණි පංසල ළඟ හිගාකාපන් අලුගුත්තේරුවා. සල්ලි නැත්තම් හන්දියේ ආප්ප විකුනපං මිනිස්සු කාලා රසයි කියලා සල්ලි දෙයි. මොනද ඕයි මේ වහතු.
තොගේ අම්මාගෙ චැනල් එක යු ටියුබ් එකෙන් තහනම් කරලාම යන්න ඕනා තෝ කරන වැඩේට.