Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
අපේ අම්මා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ අම්මා !

සමහර වෙලාවට රාස්සි වගේ ඇවිත්

කොච්චර බැන ගත්තත් කොච්චර රණ්ඩු වුණත්

සමහර වෙලාවට මහාමායා දේවිය තරම් අපිට ළං වුණේ

අපේ අම්මා

අපිත් එක්ක කේන්තියෙන් පුපුර පුපුර

නොකන මැල්ලුම් බත් එක්ක කව කව

ඒ මදිවට තේ එකත් ළගට ගෙනැල්ලා දෙන්නේ

අපේ අම්මා

මං මේ සේරම දමලා ගහලා යනවා කියලා

හැමදාම කිය කිය

හැමදාම දෙස් දෙවොල් තිය තිය

ඒ මදිවට අපිටත් ඇනුම් පද කිය කිය

අපේම ගෙදර කැදැල්ල කර ගත්තේ

අපේ අම්මා

රුජින වගේ මූණේ බියුට් ක්රීම් ගගා ඉන්න ඉඩ තියෙද්දිත්

රාජ කුමාරයෝ වගේ අපිව අන්දන්න මහන්සි වෙලා

රාජ කුමාරයෝ වගේ අපිව සරසන්න මහන්සි වෙලා

ඒ ගැන විතරක් හිතලා සතුටු වුණේ

අපේ අම්මා

කොච්චර ලකුණු ගත්තත් බැණුම් අහලා ඉවරෙකුත් නැති

කැම්පස් ගියත් ඒත් කනක් ඇහිලා ඉන්න නැති

වැට බඳින්න බැරි කටක් තියෙන්නේත්

මාව උදේට කූද්දන්න මහන්සි වෙන්නේත්

අපේ අම්මා

පිළිවෙළක් නැති ජීවිතයට

පිළිවෙළක් වෙන්නට කියාදෙන

පිළිවෙළක් නැති ජිවිතයක් ගත කරන

තේරැම්ගන්න බැරි එකම චරිතයත්

අපේ අම්මා

කලිසම් සපත්තු මේස් කුට්ටම්

මටත් වඩා හොඳට මතක තියාගෙන

හැමදාම උදේ පාන්දර

මට බැණ බැණ ඒවා හොයලා දෙන

එකම අඬෝවැඩියාව

අපේ අම්මා

පොඩ්ඩ බැරිවෙනකොට කලබල වෙන

ආගන්තුක සත්කාරයට උපන් හපන්

ආදරයට මුවා වුණු අපේ හෙදිය

අපේ අම්මා

දණිස් පොල්කටු ඉදිමෙනකම් නිදිමරපු

අදටත් නිදාගන්න වරම් නොලබපු

අපේම ආදරවන්තියත්

අපේ අම්මා

දැක්කමත් අහක බලන සමාජයක

මූණ පුරා හිනාව දවටගෙන

හැමෝ එක්කම සංවාදයේ යෙදෙන

ගෙදර තනිවුණු එකම කඳුල

අපේ අම්මා

පාළුවට කවි කියලා

ඉපදෙන්නත් කලින් කවිත්වය උගැන්වූ

මගේ කිවිඳියත්

අපේ අම්මා

කපුටා හා කේජු කෑල්ල

බත් එක්ක අනලා කවපු

අපේ කාලයේ කතාකාරිය

අපේ අම්මා

සබකෝලය හික්මවා

සබයම මගේ අණසකට ගන්නට තරම්

ආලයේ තාලය කියා දුන්නේත්

මට හයි හත්තිය අරන් දුන්නේත්

අපේ අම්මා

ඒත්

කවදාවත් ලියා අවසන් කරන්නත් බැරි

අවසානයක් හිතා ගන්නත් බැරි

එකම කවියත්

අපේ අම්මා

සුභ උපන් දිනක් වේවා අම්මේ !

කාව්ය සංකල්පනාව - මාලන් විදානපතිරණ

[QUOTE="ncbrando, post: 16227005, member: 498330"] [SIZE=7][FONT=FMMalithiUni]අපේ අම්මා ![/FONT][/SIZE] [SIZE=7] [/SIZE] [SIZE=7][FONT=FMMalithiUni] [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]සමහර වෙලාවට රාස්සි වගේ ඇවිත් [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]කොච්චර බැන ගත්තත් කොච්චර රණ්ඩු වුණත් [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]සමහර වෙලාවට මහාමායා දේවිය තරම් අපිට ළං වුණේ[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේ අම්මා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපිත් එක්ක කේන්තියෙන් පුපුර පුපුර[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]නොකන මැල්ලුම් බත් එක්ක කව කව [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]ඒ මදිවට තේ එකත් ළගට ගෙනැල්ලා දෙන්නේ[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේ අම්මා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]මං මේ සේරම දමලා ගහලා යනවා කියලා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]හැමදාම කිය කිය [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]හැමදාම දෙස් දෙවොල් තිය තිය[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]ඒ මදිවට අපිටත් ඇනුම් පද කිය කිය [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේම ගෙදර කැදැල්ල කර ගත්තේ[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේ අම්මා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]රුජින වගේ මූණේ බියුට් ක්රීම් ගගා ඉන්න ඉඩ තියෙද්දිත්[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]රාජ කුමාරයෝ වගේ අපිව අන්දන්න මහන්සි වෙලා [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]රාජ කුමාරයෝ වගේ අපිව සරසන්න මහන්සි වෙලා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]ඒ ගැන විතරක් හිතලා සතුටු වුණේ[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේ අම්මා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]කොච්චර ලකුණු ගත්තත් බැණුම් අහලා ඉවරෙකුත් නැති[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]කැම්පස් ගියත් ඒත් කනක් ඇහිලා ඉන්න නැති[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]වැට බඳින්න බැරි කටක් තියෙන්නේත්[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]මාව උදේට කූද්දන්න මහන්සි වෙන්නේත්[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේ අම්මා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]පිළිවෙළක් නැති ජීවිතයට[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]පිළිවෙළක් වෙන්නට කියාදෙන[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]පිළිවෙළක් නැති ජිවිතයක් ගත කරන [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]තේරැම්ගන්න බැරි එකම චරිතයත් [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේ අම්මා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]කලිසම් සපත්තු මේස් කුට්ටම්[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]මටත් වඩා හොඳට මතක තියාගෙන [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]හැමදාම උදේ පාන්දර [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]මට බැණ බැණ ඒවා හොයලා දෙන[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]එකම අඬෝවැඩියාව[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේ අම්මා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]පොඩ්ඩ බැරිවෙනකොට කලබල වෙන[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]ආගන්තුක සත්කාරයට උපන් හපන් [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]ආදරයට මුවා වුණු අපේ හෙදිය [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේ අම්මා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]දණිස් පොල්කටු ඉදිමෙනකම් නිදිමරපු[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අදටත් නිදාගන්න වරම් නොලබපු[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේම ආදරවන්තියත්[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේ අම්මා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]දැක්කමත් අහක බලන සමාජයක [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]මූණ පුරා හිනාව දවටගෙන[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]හැමෝ එක්කම සංවාදයේ යෙදෙන[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]ගෙදර තනිවුණු එකම කඳුල [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේ අම්මා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]පාළුවට කවි කියලා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]ඉපදෙන්නත් කලින් කවිත්වය උගැන්වූ[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]මගේ කිවිඳියත් [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේ අම්මා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]කපුටා හා කේජු කෑල්ල[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]බත් එක්ක අනලා කවපු[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේ කාලයේ කතාකාරිය[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේ අම්මා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]සබකෝලය හික්මවා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]සබයම මගේ අණසකට ගන්නට තරම්[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]ආලයේ තාලය කියා දුන්නේත් [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]මට හයි හත්තිය අරන් දුන්නේත් [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේ අම්මා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]ඒත් [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]කවදාවත් ලියා අවසන් කරන්නත් බැරි [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අවසානයක් හිතා ගන්නත් බැරි [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]එකම කවියත් [/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]අපේ අම්මා[/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]සුභ උපන් දිනක් වේවා අම්මේ ![/FONT][/SIZE] [SIZE=7][FONT=FMMalithiUni]කාව්ය සංකල්පනාව - මාලන් විදානපතිරණ[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom