සතොසෙන් තමා වෙනදට ගන්නෙ. BCC සුදු පොතෙල් නැති නිසා කාගිල්ස් එකෙන් ගත්ත
දවසක් මම කාගිල්ස් එකට ගියාම BCC පොල්තෙල් එක තනිකර කිරි සුදු පාටයි
අනිත් සුදු පොල්තෙල් බ්රෑන්ඩ් එහෙම වෙලා නෑ
මම ඉතිං ගෙදර ගෙනාව බෝතලයක්
සීතලට බං එහෙම පාට ගැහිල තියෙන්නෙ. ගෙදර ගෙනාවට පස්සෙ නෝමල් පාට වුණා..

Last edited: