අපේ අඹ ගහේ සීන් එකක්

AnuradhaRa

Well-known member
  • කාක්කෙක් කූඩුවක් හැදුව. දැං ගොඩක් කල්
    අපිට තේරුණ කූඩුවෙ කොහෙකුත් ඇති කියල. මොකද කොහෙක් ඒ දවස්වල ගහට ආව
    දැං පැටවු හෙන ලොකුයි. ගහේ අතුවල ඉන්නෙ.
    තඩි කොහා පැටියට තාම කන්ඩ දෙනව කාක්ක
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,206
    113
    Gotham City
    කාක්කෙක් කූඩුවක් හැදුව. දැං ගොඩක් කල්
    අපිට තේරුණ කූඩුවෙ කොහෙකුත් ඇති කියල. මොකද කොහෙක් ඒ දවස්වල ගහට ආව
    දැං පැටවු හෙන ලොකුයි. ගහේ අතුවල ඉන්නෙ.
    තඩි කොහා පැටියට තාම කන්ඩ දෙනව කාක්ක
    ඒ තමා කාක්කා
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,032
    113
    Mother Earth
    සිරාවට උන්ට කූඩු හදන්න කවුරු කියල දුන්නද දන්නෙ නෑ බන් ? පුදුමයි.
     
    • Like
    Reactions: AnuradhaRa