අපේ අලි බබෙක් ජපානයේ උපදියි
2007 වසරෙදී මෙරටින් ජපානයට ලබාදුන් අනුලා සහ කෝසල යන අලින්ට දාව අලි පැටවෙක් ජපානයේ ටොකියෝ හි හිගෂියාමා සත්වොද්යානයේදි උපත ලබයි.
මෙම අලි පැටවා එම සත්වොද්‍යානයේ උපත ලද ප්‍රථම ආසියානු අලි පැටවා වන අතර ජපානයේදී උපත ලද 6වන ආසියානු අලි පැටවා ද වෙයි.
පින්නවල අලි අනාථාගාරයෙන් 2007 වසරේදි අනුලා සහ කොසල ජපානයට තිළින කෙරුණේ ශ්‍රීලංකා ජපාන මිත්‍රත්ව සබදතාවේ ප්‍රතිඵලයක් වශයෙනි.
මේ අතර ජපාන ශ්‍රීලංකා රාජ්‍ය තාන්ත්‍රික සබදතාවයේ 60 වන සංවත්සරයද යෙදී තිබුනේ පසුගිය වසරටයි.
එම සංවත්සරයද සමරමින් ජපන් රජය නව අලිපැටවා උපත ලද හිගෂියාමා සත්වොද්‍යානයේ විශේෂ උත්සවයක් පැවැත්වු බව ජපාන තානාපති කාර්යාලය කියයි.