අපේ ආච්චිව මතක් උනා 🥺

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113



    අපේ ආච්චිත් ඔහොමමයි...විහිලු කර කර බයිට් කර කර ජොලියෙන් ඉන්නේ....
    පොඩි කාලේ මට එකක් වත් ගහන්න දෙන්නෑ..මට ගොඩක් ආදරෙයි...අම්මා මට ගහන්න එද්දී බේරලා ඇති ඕන තරම්...මට ගැහුවා කියලා දවසක් අම්මත් එක්ක ලොකු වලියකුත් දාගත්තා...
    ආච්චි දැන් නැහැ..මන් පොඩි කාලෙදිම නැති උනා..ඒ අඩුව හැමදාම දැනෙනවා මට...:sorry: