අපේ ආච්චිව රවට්ටලා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    වයසක අය නම් මෙහෙම ගෙනියන එක පව්.මොකද්ද මචං මේ සිද්ධිය ??
    සිරාවට මචන් පව්. මේ ගැනු කෙනා jvp එකේ කෙනෙක්ලු. මම දැක්ක FB පින්තුර වගයකුත්. මොනවා උනත් මේ වගේ නාකි මනුස්සයෙක්ට මෙහෙම කරන්න හොද නැ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,829
    113
    අදාල නෑනේ
    217489649_6052169034800753_8088912097766209078_n.jpg
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    පොඩි එවුන් ඉන්ඩ ඕනෙ පොඩි එවුන් විදිහට.
    ආච්චිලා ඉන්ඩ ඕනෙ ආච්චිලා විදිහට.

    ගෙවල් වලට වෙලා ඉන්නැතුව රටේ මිනිස්සු හිනස්සනවා. දැන් ඉතිං හරිනෙ.
    ඒ වුණාට පව් ඉතිං.
    මේ ආච්චිට අවුරුදු 75 ක් විතර ඇති..මහින්ද , චමල් රාජපක්ෂලත් 75 පැනපු අය....
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113

    9:14 විතර එකෙක් කියනවා " රත්තරනේ.. ඔය යුනිෆෝම් ගලෝලා වරෙල්ලා.. අපිත් එක්ක අරගල කරන්න..."
    මේ ආතල් දැකලා ගෙදවල්වට වෙලා ඉන්න එවුනුත් උද්ඝෝෂණ කරන සීන් එකක් තියෙන්නේ.. ගෑණියෙක් වගේ ඇදන් ගියා නම් පොලිස් කෑලි ටිකක් වඩාගෙන යයි :lol:
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    9:14 විතර එකෙක් කියනවා " රත්තරනේ.. ඔය යුනිෆෝම් ගලෝලා වරෙල්ලා.. අපිත් එක්ක අරගල කරන්න..."
    මේ ආතල් දැකලා ගෙදවල්වට වෙලා ඉන්න එවුනුත් උද්ඝෝෂණ කරන සීන් එකක් තියෙන්නේ.. ගෑණියෙක් වගේ ඇදන් ගියා නම් පොලිස් කෑලි ටිකක් වඩාගෙන යයි :lol:
    Aachchilata baya wenna heathuwak thiyenawa.

     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    ezgif-3-8c31121ff152.jpg







    වන්දනා ගමනක් යනවා කියලා එක්කන් ගිය අපේ ආච්චිව පේස්බුක් එකේ දකින මම

    Memes-mood-funny-Favim-com-7668369.jpg
    ආන් නාකිච්චිගේ පරණ ෆොටෝ එකක් ෆේස්බුක් එකේ යනවා රතු ඇදගෙන පත්තර බෙදන සීන් එකක්.. JVP එකේ :D :lol: :ROFLMAO:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මචන් ඔය අම්ම පොලට ගිහින් එනකොට ඔහොම උස්සන් යනව නෙමෙයි.පොලිසිය එක්ක පැනපැන ගේම ඉල්ලලයි උස්සන් යන්නේ

    පොන්න පොලිසියයි, නන්දෙ පොන්නයයි එදාම උද්ඝෝෂණය කරපු පුතාණෝයි, සජබ සෙට් එකයි ඔහොම දාගෙන ගියාද?

    පොන්න ජනතාව මේ වගේ කතා කරාද ඒ වරද ගැන??
     
    • Like
    Reactions: niranga1989

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    පොන්න පොලිසියයි, නන්දෙ පොන්නයයි එදාම උද්ඝෝෂණය කරපු පුතාණෝයි, සජබ සෙට් එකයි ඔහොම දාගෙන ගියාද?

    පොන්න ජනතාව මේ වගේ කතා කරාද ඒ වරද ගැන??
    පොන්නයෙකුට ඒක තේරැන එකම හොදයි
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    උබටත් තේරුණාද උබ පොන්නයා කියලා. එළම.. 🤟🤣
    අඩො පල ඇති රැකටයි කවිරැත් ගල් ගහන්නෙ...බල්ලො බිරැවට හද කඩා වැටෙයිද....උඹ මොනව කිව්වත් මම ගනියි උඹව සිරාවට...😜😂
    අඩො විහිල්වට හිත රිදුනනං දහස් වාරයක් සමාව අයදිනව
     
    • Wow
    Reactions: shenat

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Policiyata gahala benala monawa karannada ban
    Un karanne unge duty eka
    Duty eka nokara rasssawa nathi unama unta kanna denne jvp ekenda
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    අඩො පල ඇති රැකටයි කවිරැත් ගල් ගහන්නෙ...බල්ලො බිරැවට හද කඩා වැටෙයිද....උඹ මොනව කිව්වත් මම ගනියි උඹව සිරාවට...😜😂
    අඩො විහිල්වට හිත රිදුනනං දහස් වාරයක් සමාව අයදිනව

    🙄🙄🙄🙄😜😜