අනේ මේ ආච්චි අම්මා කොහෙද ගිහින් තියෙන්නේ. කොන්දත් උළුක්කු වෙන්න ඇති 





සිරාවට මචන් පව්. මේ ගැනු කෙනා jvp එකේ කෙනෙක්ලු. මම දැක්ක FB පින්තුර වගයකුත්. මොනවා උනත් මේ වගේ නාකි මනුස්සයෙක්ට මෙහෙම කරන්න හොද නැ.වයසක අය නම් මෙහෙම ගෙනියන එක පව්.මොකද්ද මචං මේ සිද්ධිය ??
පවි බං...වයස ගැනවත් හිතන්න තිබිබ....එයාල කරන්නෙ රාජකාරියක් උනාට..හැහ්
හොද වැඩේ, නහින දෙහින කාලෙ ආව රට හදන්ඩ.
පවි බං...වයස ගැනවත් හිතන්න තිබිබ....එයාල කරන්නෙ රාජකාරියක් උනාට..

මේ ආච්චිට අවුරුදු 75 ක් විතර ඇති..මහින්ද , චමල් රාජපක්ෂලත් 75 පැනපු අය....පොඩි එවුන් ඉන්ඩ ඕනෙ පොඩි එවුන් විදිහට.
ආච්චිලා ඉන්ඩ ඕනෙ ආච්චිලා විදිහට.
ගෙවල් වලට වෙලා ඉන්නැතුව රටේ මිනිස්සු හිනස්සනවා. දැන් ඉතිං හරිනෙ.
ඒ වුණාට පව් ඉතිං.

Aachchilata baya wenna heathuwak thiyenawa.9:14 විතර එකෙක් කියනවා " රත්තරනේ.. ඔය යුනිෆෝම් ගලෝලා වරෙල්ලා.. අපිත් එක්ක අරගල කරන්න..."
මේ ආතල් දැකලා ගෙදවල්වට වෙලා ඉන්න එවුනුත් උද්ඝෝෂණ කරන සීන් එකක් තියෙන්නේ.. ගෑණියෙක් වගේ ඇදන් ගියා නම් පොලිස් කෑලි ටිකක් වඩාගෙන යයි![]()
ආන් නාකිච්චිගේ පරණ ෆොටෝ එකක් ෆේස්බුක් එකේ යනවා රතු ඇදගෙන පත්තර බෙදන සීන් එකක්.. JVP එකේ![]()
වන්දනා ගමනක් යනවා කියලා එක්කන් ගිය අපේ ආච්චිව පේස්බුක් එකේ දකින මම
![]()
මචන් ඔය අම්ම පොලට ගිහින් එනකොට ඔහොම උස්සන් යනව නෙමෙයි.පොලිසිය එක්ක පැනපැන ගේම ඉල්ලලයි උස්සන් යන්නේ
පොන්නයෙකුට ඒක තේරැන එකම හොදයිපොන්න පොලිසියයි, නන්දෙ පොන්නයයි එදාම උද්ඝෝෂණය කරපු පුතාණෝයි, සජබ සෙට් එකයි ඔහොම දාගෙන ගියාද?
පොන්න ජනතාව මේ වගේ කතා කරාද ඒ වරද ගැන??
අඩො පල ඇති රැකටයි කවිරැත් ගල් ගහන්නෙ...බල්ලො බිරැවට හද කඩා වැටෙයිද....උඹ මොනව කිව්වත් මම ගනියි උඹව සිරාවට...උබටත් තේරුණාද උබ පොන්නයා කියලා. එළම..![]()
අඩො පල ඇති රැකටයි කවිරැත් ගල් ගහන්නෙ...බල්ලො බිරැවට හද කඩා වැටෙයිද....උඹ මොනව කිව්වත් මම ගනියි උඹව සිරාවට...
අඩො විහිල්වට හිත රිදුනනං දහස් වාරයක් සමාව අයදිනව