අපේ ආදර සරම......

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    කියවල බලන්නකෝ....


    සරම යනූ මහා පුදුම දෙයකි.. :baffled:
    තාත්තා නිදාගෙන ඇහැරෙන විට
    එය තාත්තාගේ ඇඟේම තිබීමත්,
    මං නිදාගෙන ඇහැරෙනවිට එය ඇද පල්ලේ තිබීමත්
    සරමටම ආවෙනික වූ විසේස ලක්සනයයි....:eek:
    විසේසයෙන්ම සරම ඔලුවෙන් ගෙන ඇදීමත්,
    කකුල් දෙක දමා ඇදීමත් යන දෙයාකාරයටම
    සිදු කල හැකිවීම
    පුදුමයට ලක්විය යුතු කරුනකි.... :rolleyes: :yes:
    එකල චන්ඩියාද ඇන්දෙ සරමය.. :angry:
    සටනකදී බිමට නොනැමී කකුල උස්සා සරමේ
    යට පොට උඩට ගැනීමෙ විසේස දස්සතාවය
    චන්ඩියා පුරුදු පුහුනුකල යුතු
    ගුණාංගයකි... :yes:
    මානව සරීරයේ කටක් සහ දත්පෙලක් පිහිටීමට
    ප්රධාන හේතුව වී ඇත්තේද සරමයි.. :shocked:
    කලිසමක් මාරු කිරීමේදී
    සරම බස්සවා කලිසම මෙව්ව කරන තුරු
    සරම අල්ලා සිටින්නෙ කටිනි..
    එය මාර ප්රයෝජනයකි... :yes:
    සරම බහුකාර්ය උපකරනයකි...
    ඇදීමට අමතරව
    සරම උස්සා ඒ මතට යම් යම් දේ දමා
    කැහැපොට ගසා ගැනීමෙන් භාණ්ඩ
    රහසේ ප්රවාහනය කල හැකිය...
    සරම සරලය.. :yes:
    අවාසිද සහිතය.. :sorry:
    ඔලුවෙන් හිට ගැනීමේදී සිදුවන
    අක්‍රමිතා රාශියකි.....
    අන් අයගේ සිහිවිසඤතාව ,
    මානසික අසහනය හා
    බව්මික අඛණ්ඩතාවයට හානි
    පැමිණවේ... :rolleyes:
    සරමේ ප්රධානම කොටස ගැටයයි..
    එමගින් සමස්ත සරමම පාලනය කරයි..
    බසයේ යනවිට සරමක් අදින්නේ නම්
    ගැටේ ගැන සැලකිලිමත් විය යුතුය. :yes:
    පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින්
    ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන
    විසේසයෙන් සැලකිලිමත් විය යුතුය.... :baffled:



    ප.ලි.: උපුටා ගත්තකි..රී-පොස්ට් නම් සොරි වේවා..
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    11.gif
    patta
     

    blue_in_rio

    Well-known member
  • පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින්
    ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන
    විසේසයෙන් සැලකිලිමත් විය යුතුය.... :baffled:
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    :yes:;)
    :yes:;)
    :yes:;)
    :yes:;)
    Patta ooi
    :yes:;)
    පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින්
    ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන
    විසේසයෙන් සැලකිලිමත් විය යුතුය.... :baffled:
    :yes:;):D
    SARAMATA MUVAVI 3Som Kirima :D:D

    lassanasarama5.jpg

    :shocked::shocked::shocked::shocked:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින්
    ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන
    විසේසයෙන් සැලකිලිමත් විය යුතුය....පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින්
    ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන
    විසේසයෙන් සැලකිලිමත් විය යුතුය....පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින්
    ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන
    විසේසයෙන් සැලකිලිමත් විය යුතුය....පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින්
    ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන
    විසේසයෙන් සැලකිලිමත් විය යුතුය....පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින්
    ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන
    විසේසයෙන් සැලකිලිමත් විය යුතුය....පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින්
    ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන
    විසේසයෙන් සැලකිලිමත් විය යුතුය....
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මානව සරීරයේ කටක් සහ දත්පෙලක් පිහිටීමට
    ප්රධාන හේතුව වී ඇත්තේද සරමයි.. :confused: