** සරම **

maXfenda

Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ

    සරම යනූ මහා පුදුම දෙයකි..
    තාත්තා නිදාගෙන ඇහැරෙන විට එය තාත්තාගේ ඇඟේම තිබීමත් මං නිදාගෙන ඇහැරෙනවිට එය ඇද පල්ලේ තිබීමත් සරමටම ආවෙනික වූ විසේස ලක්සනයයි....
    විසේසයෙන්ම සරම ඔලුවෙන් ගෙන ඇදීමත්, කකුල් දෙක දමා ඇදීමත් යන දෙයාකාරයටම සිදු කල හැකිවීම පුදුමයට ලක්විය යුතු කරුනකි....
    එකල චන්ඩියාද ඇන්දෙ සරමය.. සටනකදී බිමට නොනැමී කකුල උස්සා සරමේ යට පොට උඩට ගැනීමෙ විසේස දස්සතාවය චන්ඩියා පුරුදු පුහුනුකල යුතු ගුණාංගයකි...
    මානව සරීරයේ කටක් සහ දත්පෙලක් පිහිටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේද සරමයි.. කලිසමක් මාරු කිරීමේදී සරම බස්සවා කලිසම මෙව්ව කරන තුරු සරම අල්ලා සිටින්නෙ කටිනි.. එය මාර ප්‍රයෝජනයකි...
    සරම බහුකාර්ය උපකරනයකි...ඇදීමට අමතරව සරම උස්සා ඒ මතට යම් යම් දේ දමා කැහැපොට ගසා ගැනීමෙන් භාණ්ඩ රහසේ ප්‍රවාහනය කල හැකිය... සරම සරලය.. අවාසිද සහිතය.. ඔලුවෙන් හිට ගැනීමේදී සිදුවන අක්ක්‍රමිකතා රාශියකි
    අන් අයගේ සිහිවිසඤතාව , මානසික අසහනය හා බව්මික අඛණ්ඩ තාවයට හානි පැමිනවේ...
    සරමේ ප්‍රධානම කොටස ගැටයයි.. එමගින් සමස්ත සරමම පාලනය කරයි.. බසයේ යනවිට සරමක් අදින්නේ නම් ගැටේ ගැන සැලකිලිමත් විය යුතුය. පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින් ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන විසේසයෙන් සැලකිලිමත් විය යුතුය,,

    උබලගෙ අත්දැකීමුත් කියහල්ලකො බලන්න...




     
    Last edited:
    • Like
    Reactions: htsm and kra

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මගෙත් කැමතිම ඇඳම සරම තමයි. රෑට නිදාගන්න කොට ජොකත් ගලවල දාල අලුත් සරමක් ඇඳන් නිින්දට ගියාම පට්ට සනීපයක් තියෙන්නේ. මම කොහොමත් බෙඩ් ශීට් එක වෙනුවට සරමම තමයි ඔලුවෙ ඉඳන් කකුල් දෙකම පොරවගෙන නිදාගන්න යූස් කරන්නේ. :P
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    මගෙත් කැමතිම ඇඳම සරම තමයි. රෑට නිදාගන්න කොට ජොකත් ගලවල දාල අලුත් සරමක් ඇඳන් නිින්දට ගියාම පට්ට සනීපයක් තියෙන්නේ. මම කොහොමත් බෙඩ් ශීට් එක වෙනුවට සරමම තමයි ඔලුවෙ ඉඳන් කකුල් දෙකම පොරවගෙන නිදාගන්න යූස් කරන්නේ. :P

    kauruth ohoma tama bun... :D lol :D
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මම බෝඩිමේ ඉන්න කාලේ සෙට් වුනාම සරම් ඩාන්ස් එකක් දාන එකෙක් හිටිය පට්ට ආතල් එකක් දුන්නෙ ..:lol::lol::lol:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    :lol: මුල් කාලේ නම් නිදන් ඉන්නකොට සරම උඩ යන ඒවා ඇඳ පල්ලේ වැටෙන ඒවා තිබ්බ. දැන් නම් එහෙම වෙන්නේ නෑ :D දැඩි අවධානයෙන් ඇඳගෙන ඉන්නෙ :P
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මටත් වෙලා තියනවා බන්. දවසක් නැගිටිනකොට සරම නෑ :no: :no:.
    දඩ බඩ ගාල බිම තිබ්බ සරම අරගෙන ඇදගත්තා කවුරුත් දකින්න කලින් :) :).
    ඒ කරලා බලනකොට මේසේ උඩ තියනව Tea එක :baffled: :baffled: .
     

    blue_in_rio

    Well-known member
  • මටත් වෙලා තියනවා බන්. දවසක් නැගිටිනකොට සරම නෑ :no: :no:.
    දඩ බඩ ගාල බිම තිබ්බ සරම අරගෙන ඇදගත්තා කවුරුත් දකින්න කලින් :) :).
    ඒ කරලා බලනකොට මේසේ උඩ තියනව Tea එක :baffled: :baffled: .

    :lol::lol::rofl::rofl: