අපේ ආරච්චිල රජින්දා !

Dileepa_J

Active member
  • අපේ ආරච්චිල රජින්දා !

    කොල්ලනේ... දෙයියනේ කියල මේ සිංදුව තියෙන එකෙක් මටත් දීපංකො හංගං ඉන්නැතුව...!!
    මං මෙච්චරයි ඒකෙ දන්නෙ සුදූ....


    පැළඳ කඩුකස්තාන - ගමට නම්බුව ගේන
    අපේ ආරච්චිල රජින්දා වීරයා...


    පට්ට පරණ 1ක්.... MS ද කොහෙද කියන්නෙ.....!!

    අනේ බං හොයල දියං හොඳේ.....!!!