අපේ ඇඳුම....

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
අනෙ ඔව්වා ගනන් ගන්ඩ එපා බන් අපෙ අම්මත් බනිනවා හිගන්නා වගේ සෙරප්පු දානවා කියලා..කලිසං 10ක් තිබ්බත් එකම කලිසම අදිනව කියලා....අම්මා දන්නෙ නෑ නෙ බටා කැලි කොච්චර සැහැල්ලුද කියලා...

මමත් ලගදි පසුම්බියක් ඇහින්දා කොලබ පොරක් ගේ....van එක්ක ආවෙ අපේ ෂෝප් එකේන් ගත්තු බඩු වගයකට
සල්ලි දීලා ගියා..මමත් ඉතින් පොඩ්ඩක් එලියට පැන්නා ලස්සන චූටි නංගි කෙනෙක් හිටියා දැක්කා වාහනේ ....van එක ගියා...වෙන එක්කෙනෙක් ඇවිත් බඩු අරගෙන සල්ලි දෙනකොට මම දැක්කා මේසෙ උඩ පර්ස් එකක්...මම හිතුවෙ දැන් සල්ලි දුන්න එක්කෙනාගේ කියලා..එයා පර්ස් එක දිහා බලලා බිල අරගෙන ගියා...මම මගක් යනකන් ඉදලා අයියා පර්ස් එක කිව්වා...මගෙ නෙවෙයි කියලා මෑන්ස් ගියා...මම ටක් ගාලා පර්ස් එක අරගෙන බැලුවා...ඒකෙ සල්ලි නං 6000ක් 8000ක් විතර තියෙන්ඩ ඇති...මම ඒ කේ තියෙන නම්බර් වලට කෝල් 10 විතර දිලා පර්ස් එකක් තියෙනවා ඔප්පු කරලා අරන් යන්ඩ කිව්වා....සමහර එවූන් බනිනවා..මගෙ නෑති උනෙ නෑ ඕයි කියලා....අන්තිමට මෑන්ස් ඇවිත් අරගෙන ගියා...ඌ එදා මට තthanx කරේ නෑ....බල්ලා කිය ලා මන් ඌට හිතෙන් බැන බැන හිටියේ..ඒත් ඊට දවස් දෙකකට පස්සෙ ඇවිත් thanx මල්ලි කියලා ගියා........
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වෙලා තියෙන දේ ගැන කනගාටුයි මචං.
    උඹ උතුම් සිතින් කල උදව්ව වැවට එහා පැත්තෙන් වැඩ සිටි අපේ දළඳා වහන්සේ අනිවාර්යෙන් දකින්න ඇති.
    අර මෝඩ අම්මයි දුවයි ගැනත් කණගාටුයි.....ඒ පර්ස් එක නැති උනා නම් එයාලා කරදරයක වැටෙන්න තිබුනා කියල නොහිතුනෙ එයාලා තුම්පනේ වෙන්න ඇති...
    දළඳා සමිදු සරණයි!!
    rep ++++for your great work & great wish....
    තෑන්ක්ස් මචන්...මටත් ඕකම හිතුනා එවෙලේ මෙච්චර මෝඩ ඇයි කියලා.....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනෙ ඔව්වා ගනන් ගන්ඩ එපා බන් අපෙ අම්මත් බනිනවා හිගන්නා වගේ සෙරප්පු දානවා කියලා..කලිසං 10ක් තිබ්බත් එකම කලිසම අදිනව කියලා....අම්මා දන්නෙ නෑ නෙ බටා කැලි කොච්චර සැහැල්ලුද කියලා...

    මමත් ලගදි පසුම්බියක් ඇහින්දා කොලබ පොරක් ගේ....van එක්ක ආවෙ අපේ ෂෝප් එකේන් ගත්තු බඩු වගයකට
    සල්ලි දීලා ගියා..මමත් ඉතින් පොඩ්ඩක් එලියට පැන්නා ලස්සන චූටි නංගි කෙනෙක් හිටියා දැක්කා වාහනේ ....van එක ගියා...වෙන එක්කෙනෙක් ඇවිත් බඩු අරගෙන සල්ලි දෙනකොට මම දැක්කා මේසෙ උඩ පර්ස් එකක්...මම හිතුවෙ දැන් සල්ලි දුන්න එක්කෙනාගේ කියලා..එයා පර්ස් එක දිහා බලලා බිල අරගෙන ගියා...මම මගක් යනකන් ඉදලා අයියා පර්ස් එක කිව්වා...මගෙ නෙවෙයි කියලා මෑන්ස් ගියා...මම ටක් ගාලා පර්ස් එක අරගෙන බැලුවා...ඒකෙ සල්ලි නං 6000ක් 8000ක් විතර තියෙන්ඩ ඇති...මම ඒ කේ තියෙන නම්බර් වලට කෝල් 10 විතර දිලා පර්ස් එකක් තියෙනවා ඔප්පු කරලා අරන් යන්ඩ කිව්වා....සමහර එවූන් බනිනවා..මගෙ නෑති උනෙ නෑ ඕයි කියලා....අන්තිමට මෑන්ස් ඇවිත් අරගෙන ගියා...ඌ එදා මට තthanx කරේ නෑ....බල්ලා කිය ලා මන් ඌට හිතෙන් බැන බැන හිටියේ..ඒත් ඊට දවස් දෙකකට පස්සෙ ඇවිත් thanx මල්ලි කියලා ගියා........
    අපිටමයි වෙන්නේ නැද්ද?
     
    hasa_123

    Member
    Feb 7, 2010
    209
    14
    0
    galle
    ganan ganna epa machan...e ganu kena..mona wage manasika tatwayaka hitiyada kawda danne?samahara wita loku kentiyakin innawa ati..e nisa wadiya ganan ganna epa..kalakirenna epa..honda gati guna kawadawat mona badaka awat nati karaganna epa..
     
    Dodge

    Junior member
  • Aug 7, 2007
    48
    9
    8
    Kandy
    Owa ganan ganna epa machan...take it easy . oya sho eka dan kello Padekata ganan ganna epa.... untta owa therena kota un winasha wela iwarai....
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    sahathika aththa kathawa ban, mama nan marama asai normal T eka dala denimata rubber deka dala inna habai machan ehema innakota godak un apiwa nikan maninne nikan meeloo deyak kara ganna bari dial kiyala ohoma wada ona tharam wela thiyenawa habai ithin me kit eka maru karanne na me aathmeta..... ubatath kiyanne oya eka eka dial kiyana ewa ganan ganna epa ban api inna one ape widiyata misak anith minissunta ona widiyata neme,
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    ganan ganna epa ban.. owata salennath epa.. unta hoda minissu naraka minissu kawda kiyala hariyatama therenakota parakku wadiy. eka eka minissunge akalpa wala hati tamai.. unta udawwak karath ohoma tamai itin..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ganan ganna epa machan...e ganu kena..mona wage manasika tatwayaka hitiyada kawda danne?samahara wita loku kentiyakin innawa ati..e nisa wadiya ganan ganna epa..kalakirenna epa..honda gati guna kawadawat mona badaka awat nati karaganna epa..
    එහෙමයි කියලා මගේ ඇඟට ගොඩ උනාම හරිද මචෝ?මං උදව්වක්නේ කලේ.හරියට මං මගේ දෙයක් එයාට බලෙන් දුන්න වගේනේ සීන් එක ගියේ...:(