අපේ උන්ගේ ගේම් හැදිල්ල

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,854
    1
    15,176
    113
    Lankawe game hadanne popular wenna misak game hadala wikunanna oniwata newe. Super Mario wage ekakwath ape un hadanne na. Kohen hari game engine ekak hoyagannawa world eka anda gobba story ekak gahuwa gahanna oni kamata inpasse nikan henama scene eka wage market karanawa. Ape un jaathikathwayen alaleee gihin game eke guna wayala salli deela aragena passe amma muththa mathak karanawa. Arun inpasse software company ekak hadagena codes liyanawa
    mewage game hadala lankawe witharak popular wenawa. Eth a resource ekama deela limbo wage simple creative game ekak heduwanam lokema popular wenawa.

    පිස්සුද? උඹට තමයි තේරිලා නැත්තේ.

    ලංකාවේ ගේම් එකක් හැදුවොත් EA, Activision, Ubisoft, CDPR පුකෙන් යන්න දෙන සුපිරි AAA title එකක්. කාර් එකක් හැදුවොත් ferrari, lambo, mclaran පුකෙන් යන්න දෙන hypercar එකක්.උබ හිතන්නේ ඕවගේ management එක ඔය බයිලා විස්වාස කරනවා කියලද?

    පිස්සුද යකෝ. උනුත් දන්නවා සිංහලු ඔය game වත් කාර් වත් සල්ලි දීල ගන්නේ නැති බව. මුන්ව චුන් කරලා publicity එකක් ගන්න තමයි ඕවා කරන්නේ.

    PR project වලට ඇත්තටම හදන නොහදන එකෙන් වැඩක් නැනේ. හදනවා කියන එක තමයි වැදගත්.
    Marketing scene ekanam eththa wage therenawa. Eth simple IGN eke pawa kathawena indie game ekak heduwanam eetawada market wenawa loke purama.
    ------ Post added on Feb 9, 2021 at 7:04 PM
     
    • Like
    Reactions: TNHM

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    ඇයි බන් ලන්කාවෙ උන් තමන්ගෙ පලවෙනි ගේම් එකම විදියට AAA ටයිටල් ගහන්න හදන්නෙ. ඇයි ඒ ක්ම්පැනි වල මැනේජ්මනට් එකට මෙච්චර පොඩි දෙයක්වත් තේරෙන්නෙ නැත්තෙ. ට්‍රිපල් ඒ ටයිටල් උනාම කොච්චර ඇඩ්වාන්ස් වෙන්න ඕනෙද NPC AI එකේ ඉඳන්. මොකද ක්ම්පෙයා වෙන්නෙ අනිත් ට්‍රිපල් ඒ ගේම් එක්ක. තමන්ගේ ටීම් එක පොඩිනම් දැනගන්න ඕනේ මුලින්ම Indie ගේම්ස් ගහල පස්සෙ ටික ටික තමන්ගෙ ගේම් එක ඇඩ්වාන්ස් කරන්න. ඉන්දියාවෙ ඩෙවෙලොපර් දැන් කරන්නෙ එහෙම. චීන්නු වගේ හොඳ කැපිටල් එකක් එකපාර දෙන්න පුලුවන්නම් අර WuKong වගේ ගේම් හදන්න පුලුවන් වේවි. එහෙම බැරිනම් LIMBO වගේ ඒව හදන ඕනෙ. මොකද ගේම් එකක් ගනිද්දි ගේම් එක හැදුව කොම්පැනි එකේ රපියුටේශන් එක මිනිස්සුන් බලනව. නෝ මෑන්ස් ස්කයි කියන්නෙත් පොඩි ටීම් එකක් හැදුව ගේම් එකක්. ලෝන්ච් එකේදි කෙලවගත්තට දැන් ඒක දැනටමත් දුවන හොඳම ගේම් එක. නෝ මෑන් ස්කයි හදන්න කලින් උන් පුලුවන් තරම් ඉන්ඩි ගේම් හැදුව. එක්ස්පීරියන්ස් ගත්ත. ඉන්දියාවෙත් සමහර උන් මේ මෝඩ ට්‍රිපල් ඒ වැඩේ කරනව ඒත් Raji හැදුව ක්ම්පැනි එක හරි පාරෙ යනව

    මේ තියෙන්නේ චීන්නු හදපු ගේම් එකක්






    මේ තියෙන්නෙ ඉන්දියාවේ හදපු ගේම් එකක්





    මෙන්න අපේ උන්ගෙ ඒවා







    ගොඩක් කම්පැණි ඕවා හදන්නෙ උන්ව ප්‍රමෝට් කරගන්න වගේ...එහෙම නැත්තන් සමහරුන්ගෙ තනි ආසාවල් හින්දා....ඕවගෙන් ප්‍රොෆිට් එන්නෙත් නෑ ලොකුවට...එහෙම කරනවන්න් මොබයිල් ගේම හදන්න තමා ඕනෙ
     
    • Like
    Reactions: TNHM