අපේ උන් යන තැන ඉවරයි
thomian Well-known member May 20, 2011 12,534 17,688 113 Jul 28, 2021 #1 Reactions: silent one, NaiRobi, fallend and 10 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Jul 28, 2021 #2 ජීවිතේ විදින්න යමු Reactions: silent one, acryan, kinkon and 7 others
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Jul 28, 2021 #3 පේනවනේ ඔය වගේ ගොබ්බ හිඟන්නො ඵක්ක තමා මේ රට දියුණු කරන්න වෙලා තියෙන්නෙ..ඩස්පයෝ වගේමයි හැසිරීම. Reactions: JokerFan, Boralugoda01, Solo Rider and 3 others
පේනවනේ ඔය වගේ ගොබ්බ හිඟන්නො ඵක්ක තමා මේ රට දියුණු කරන්න වෙලා තියෙන්නෙ..ඩස්පයෝ වගේමයි හැසිරීම.
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Jul 28, 2021 #4 හයියූ සල්ලි... Reactions: Solo Rider, Champ HB, NRTG and 2 others
dinuksha_asela Well-known member Feb 7, 2007 6,568 10,758 113 Nugegoda, Sri Lanka Jul 28, 2021 #5 ඇයි අපේ උන් ගිහිං එතන කක්කි කරලද? Reactions: Solo Rider, Champ HB, NRTG and 1 other person
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 28, 2021 #6 oya thama jiwithe widinna yana ewunge wada Reactions: pathaleiretta, fallend, Solo Rider and 5 others
pathaleiretta Well-known member Aug 18, 2015 9,275 21,162 113 Jul 28, 2021 #7 මොනා කියන්නද ඉතින් එතන ගිහින් කක්ක කරලා ෆේස්බුක් ස්ටේටස් දානවා පරිසරය සුරකිමු කියල. Reactions: fallend, Champ HB, War Fighter and 5 others
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,588 10,148 113 Jul 28, 2021 #8 සතිදෙකකට කලින් ඉරිදාවකලු Reactions: TCB Rox, silent one, Champ HB and 4 others
Candid-B Well-known member Apr 25, 2019 34,893 1 60,820 113 Mother Earth Jul 28, 2021 #9 වාඩිය ගිණි තියල එනවා මම ගියා නම්. Reactions: JokerFan, silent one, Champ HB and 6 others
dilann Well-known member Jul 6, 2018 67,316 166,631 113 එකමත් එක රටක Jul 28, 2021 #10 ඇත්තටම කසිප්පු ගහන සෙට් එකක් බහින්න ඇති Reactions: silent one, Champ HB, Solo Rider and 6 others
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Jul 28, 2021 #11 ලංකාවේ නල්ලමලේ ටෙලිනාට්යවලටම හරියන ප්රේක්ශකයෝ. Reactions: silent one, Ryan08, Mugen and 6 others
Candid-B Well-known member Apr 25, 2019 34,893 1 60,820 113 Mother Earth Jul 28, 2021 #12 dilann said: ඇත්තටම කසිප්පු ගහන සෙට් එකක් බහින්න ඇති Click to expand... අඩෝ ඒක Reactions: Champ HB, Solo Rider, dilann and 2 others
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Jul 28, 2021 #13 BUMP Reactions: TCB Rox, fallend, Champ HB and 5 others
Champ HB Well-known member Oct 5, 2012 5,858 6,993 113 අපේ දිහෑ Jul 28, 2021 #14 පික්සු උට්ටලා ඉන්නකන් ඔහොම තමයි රටේ හැමතැනම Reactions: kinkon, Solo Rider, NRTG and 3 others
lilman Well-known member May 10, 2009 40,934 54,515 113 Colombo Jul 28, 2021 #15 යක්ක පුත්තු ෆේස්බුක් එකේ එහෙම මේක අප් කරනවනෙ.උන් ටාගට් කරන්නෙ ගම් වල ඉන්න ලංකාවෙ නූගත් ඕඩියන්ස් එක. ඔන්න ප්රතිපල.පුදුම වෙන්න එපා. Reactions: Champ HB, Solo Rider, NRTG and 2 others
යක්ක පුත්තු ෆේස්බුක් එකේ එහෙම මේක අප් කරනවනෙ.උන් ටාගට් කරන්නෙ ගම් වල ඉන්න ලංකාවෙ නූගත් ඕඩියන්ස් එක. ඔන්න ප්රතිපල.පුදුම වෙන්න එපා.
War Fighter Well-known member Mar 22, 2017 9,059 1 28,528 113 Jul 28, 2021 #16 මුන්ට ඡන්ද බලයත් තියෙනවා නේ අම්මපා Reactions: TCB Rox, Champ HB, kinkon and 4 others