අපේ උන්

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    අපේ උන් හරි නරකයි බන්....:sorry::sorry::sorry::sorry:
    කලින් දාපු Video එකට මගේ රෙපුත් කපලා....youtube account එකත් රෙපොර්ට් කරලා :no::no::no:
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබලගේ කාලේ ඉස්කෝල වල කෙල්ලෝ කොල්ලෝ ලව් නොකලා වගේ උබලා දැන් හැසිරෙන්නේ.. :)
     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    උබලගේ කාලේ ඉස්කෝල වල කෙල්ලෝ කොල්ලෝ ලව් නොකලා වගේ උබලා දැන් හැසිරෙන්නේ.. :)

    :(:(:(:( ah oya inne rep kapapu thawa ekek
     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    මිනිස්සු අතින් වැරදි වෙනවා ඒකට rep කැපුවා කියන එක විසඳුමක් නෙවේ ( මන් කැපුව රෙපක් නෑ ) :yes:

    Ah ela ela bn :D
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අහ් මචෝ මමත් යූ ට්යුබ් වීඩියෝ එක රිපෝර්ට් කලා...:D මොකද්දද ඕයි ඒ දාලා තිබ්බ කැප්ශන් එක...ඉස්කොලේ ගනිකා මඩමක්ය,,,ඒ ඉන්නේ බඩුය...:rolleyes: rep nam kapuwe na :P
     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    අහ් මචෝ මමත් යූ ට්යුබ් වීඩියෝ එක රිපෝර්ට් කලා...:D මොකද්දද ඕයි ඒ දාලා තිබ්බ කැප්ශන් එක...ඉස්කොලේ ගනිකා මඩමක්ය,,,ඒ ඉන්නේ බඩුය...:rolleyes: rep nam kapuwe na :P

    Kari Wada Oiiii, Ai bn e wage kusitha wadak kare :sorry::sorry::sorry::sorry:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    School walata mada gahanna epa ban! aduma ube lamayinta kawadahari igena ganna tiyenneth oya school ma thamai. Eke inna samahara ewun balu wada kalama ewa loku akuren dala school wala namata kalalak karana ewun mata penna baha. media wunath man kiyanne. ewa kari wada. mama hama school ekakatama garu karanawa mama giye nathi schools walata pawa. ewaye inna ewun balu wada kala kiyala school walata mada gahanna epa! eka waradiy.