අපේ එකෙක් ෆයිබර් අරන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    ඌ කියනව පැකේජ් එක ඉවර වුණත් ඩේට තියෙනවලු :baffled:
    මට මතක විදියට එයාල ගාව තිබුණෙ 740 ADSL පැකේජ් එකක්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඌ කියනව පැකේජ් එක ඉවර වුණත් ඩේට තියෙනවලු :baffled:
    මට මතක විදියට එයාල ගාව තිබුණෙ 740 ADSL පැකේජ් එකක්

    okata hena gahala hadi gawila akulolama yanna ona
    e data tika ahinsaka anuradata labuna nam tawa thread tikak danna pulwaunne
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    ADSL පැකේජ් එකේ ඩේට ඉවර වුණාම ස්පීඩ් එක අඩු වෙනවනෙ.. එලකිරි වගේ සයිට් එකක් ලෝඩ් වෙන්න ඒ ඇති
    ෆයිබර් වලදි කොහොමද දන්නෑ සීන් එක?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඉතින් මහත්තයෝ අපෙන් මොනවද වෙන්න ඕන. අපි ලව්වා ඔබතුමාගේ යාලුවව බයකරලා, මරණීය තර්ජන කරලා ෆයිබර් ලයින් එක ඔබතුමාගෙ නමට හරවලා දෙන්න ද කියන්නෙ. එහෙනම් Solo Rider මහත්තයාට කියන්න ඒ වැඩේ. එතුමා තමයි ඔය පාතාල වැඩ ගැන හොදටම දන්නේ. :yes::love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    ඉතින් මහත්තයෝ අපෙන් මොනවද වෙන්න ඕන. අපි ලව්වා ඔබතුමාගේ යාලුවව බයකරලා, මරණීය තර්ජන කරලා ෆයිබර් ලයින් එක ඔබතුමාගෙ නමට හරවලා දෙන්න ද කියන්නෙ. එහෙනම් Solo Rider මහත්තයාට කියන්න ඒ වැඩේ. එතුමා තමයි ඔය පාතාල වැඩ ගැන හොදටම දන්නේ. :yes::love:
    අපෝ බං එහෙම දෙයක් නෙමේ...
    ඇත්තටම මොකක්ද වෙන්නෙ කියල දැනගන්න ඕන වුණේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    ubatath gedarata awilla balen fiber deela giya neda epa epa kiyaddi
    ඒ වැඩේ කෙරුන්නෑ බං
    ලයින් එක දෙන්න ආපු කට්ටිය ලූප් නෑ කියල ආපහු හැරිල ගියා ගියාමයි තාම ආවෙ නෑ
    මගෙ යාලුවටත් රුපියල් 3000ක් ගෙවන්න ඕනලු, නිකං නෙමේ කෝල් කරල දීල තියෙන්නෙ