අපේ එකෙක් Facebook එකේත් ලොක්කෙක්...

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    අපේ එකෙක් Facebook එකේත් ලොක්කෙක්...

    :rolleyes::rolleyes::rolleyes:

    ලොව ප‍්‍රකටම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් හි ශ‍්‍රී ලාංකිකයෙකු ඉහලම නිලයක් දරමින් සේවය කරන බව වාර්තා වේ. නමින් චමත් පලිහපිටිය වන ඔහුට බාරව ඇත්තේ ‘ෆේස්බුක් මොබයිල්’ සේවා සැපයීමයි. ඉහලම මට්ටමේ නිළධාරීන් 13 දෙනා අතර ශ‍්‍රී ලාංකිකයෙක් එක් වී සිටීම ශ‍්‍රී ලාකිකයන් වන අපට මහත් ආඩම්බරයක් නොවේද?

    140648b32694a809fde325932a8e5ec2.jpg
     

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    Ihalama 13 dena athara nemei bn...man ihalama 5 dena athara inne...vice president knk...n he is a Canadian....mama hithanne....