ලොව ප‍්‍රකටම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් හි ශ‍්‍රී ලාංකිකයෙකු ඉහලම නිලයක් දරමින් සේවය කරන බව වාර්තා වේ. නමින් චමත් පලිහපිටිය වන ඔහුට බාරව ඇත්තේ ‘ෆේස්බුක් මොබයිල්’ සේවා සැපයීමයි. ඉහලම මට්ටමේ නිළධාරීන් 13 දෙනා අතර ශ‍්‍රී ලාංකිකයෙක් එක් වී සිටීම ශ‍්‍රී ලාකිකයන් වන අපට මහත් ආඩම්බරයක් නොවේද?
Maawa sure nathnam methana balanna
Maawa sure nathnam methana balanna

