අපේ එවුන් වටේටම ඇරලා 🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,771
    113
    මාලඹේ
    එංගලන්තයට පැරදී ඕස්ට්‍රේලියාව එලියට දමා ලංකාව ගෙදර එයි..


    1613982581_england-vs-sri-lanka-live-streaming-tv-channel.jpg



    20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරඟය කඩුළු 04 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

    තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 141ක් ලබා ගත්තේය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19.4 කදී කඩුළු 06 දැවී එම ඉලක්කය පසුකර ගියේය.

    ඒ සමගම පළමු කාණ්ඩයේ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය සුදුසුකම් ලබාගත් අතර ඕස්ට්‍රේලියාවට ඒ සඳහා තිබූ අවස්ථාව ගිලිහි ගියේය.
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    දැන් ලන්කාවට ඇවිත් කියන්න එපා අත්දැකිම් නැති නිසා පැරදුනා කියලා
     
    • Like
    Reactions: 2osama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    මම දැක්ක ඊයෙ නිව්ස් වලට පෙන්නුවා සිරි ලංකාවෙන් ලෝක කුසලානෙ ගේන්න සෙත් පතලා හේවිසි කන්ඩායමක් එක්ක මෝටර් බයික් පෙරහැරකුත් යනව.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මම දැක්ක ඊයෙ නිව්ස් වලට පෙන්නුවා සිරි ලංකාවෙන් ලෝක කුසලානෙ ගේන්න සෙත් පතලා හේවිසි කන්ඩායමක් එක්ක මෝටර් බයික් පෙරහැරකුත් යනව.
    සෙත් පතලා
    හේවිසි කන්ඩායමක් එක්ක
    මෝටර් බයික්
    පෙරහැර...................................................... :rofl:

    mona?..........
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    සෙත් පතලා
    හේවිසි කන්ඩායමක් එක්ක
    මෝටර් බයික්
    පෙරහැර...................................................... :rofl:

    mona?..........
    ඉඳපන් හම්බුනොත් දාන්නම්

    සෙත් පතලා
    හේවිසි කන්ඩායමක් එක්ක
    මෝටර් බයික්
    පෙරහැර...................................................... :rofl:

    mona?..........
    මේ තියෙන්නෙ.


    ------ Post added on Nov 5, 2022 at 6:41 PM