අපේ කොල්ලෝ කුජීතු වෙද්දී කෙල්ලන්ගෙන් සුපිරි ජයක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අපේ කොල්ලෝ කුජීතු වෙද්දී කෙල්ලන්ගෙන් සුපිරි ජයක්..


    ශ්‍රී ලංකා කන්ත ක‍්‍රිකට් කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර සූරියවැව ක්‍රීඩාංගනයේදී පැවති එක්දින තරඟෙන් කඩුලු හයක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    බටහිර ඉන්දීය කොදෙවු පිල පලමුව පන්දුවට පහර දී පන්දුවාර හතළිස් හතයි එක පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 195ක් ලබා ගත්තේය.


    පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා පිල පන්දුවාර් 34.1ක් වැය කරමින් කඩුළු 04ක් දැවී එම ඉලක්කය පසුකර පහසුවෙන් ජයග්‍රහණය වාර්තා කළේය.
     
    • Like
    Reactions: Elv888