අපේ එළකිරි කෙල්ලෝ

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
අපේ එළකිරි කෙල්ලෝ

එළකිරියේ ඉන්න අපේ:love: sweet කෙල්ලන් කවුද කියල දන්නවද ?

(කෙල්ලෝ වගේ ඉන්න කොල්ලෝ නෙමෙයි .......)

මම නම් දන්නේ ටික දෙනයි

ඕගොල්ලොත් දන්නා අපේ එළකිරි :love: කෙල්ලෝ කවුද කියල මේකේ දාන්න

නිකම්ම දාන්න එපා පොඩි වර්නනාවකුත් කරන්න ...

ඒගොල්ලෝ ආසයිනේ ඕවට.....

කෙල්ලොත් නිකන් ඉන්න එපා ..... ඔයාලගේ නම දාගන්න.
 

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa


Angel -Hansi
කාටත් හොඳ comments දෙන..
යමක් ඇත්නම් කෙලින්ම කියන....
 
Last edited:

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
nama nam mage thamai..:)
eth avatr 1 mage nemei yalu ..

mama hithanne wena kenekuta yanna oni cmmnt1kata werdimakin mage nama ethulath wela ...:yes:


Aney Sorima thamai.... i`m really sorry ... Podi printing Mistake ekak...
Ohoma inna ikmanatama hadannam..
many thanks for correct me...
 

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa


Petsha

දුටුවන් මන බඳින...
වැරදි නිවැරදි කරන...
එළකිරියේ සිහින කුමරිය
ඔබයි ඒ අපේ Petsha කුමරිය....