"අපේ" කට්ටිය කව්ද ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "අපේ" කට්ටිය කව්ද ?

    පොඩි තැන: "එයා කොහොමද අපේ කෙනෙක් වෙන්නෙ?"

    ලොකු හාමුදුරුවො: "එයා කොහොමද අපේ කෙනෙක් නොවෙන්නෙ?"
    "පොඩි තැනට "අපේ" වෙන්නෙ කව්ද?"

    "සිංහල... බෞද්ධ"

    "එතකොට සිංහල... ක්‍රිස්තියානි?"

    "අපි අතර ප්‍රශ්නයක් නැහැනෙ!"

    "අපේකම කියන්නෙ ප්‍රශ්නෙකදි මාත් එක්ක ඉන්න ගොඩට. සුද්දා රට අල්ලගෙන ඉන්න කාලෙ දෙමළ මුස්ලිම් අය හින්දු අය ඔක්කොම හිටියෙ අපේ ගොඩේ. සුද්දා රට දාල ගියාට පස්සෙ අපේ අය ප්‍රශ්නයක් හදාගත්තා සිංහලද දෙමළද කියල. අපේ ගොඩ පුංචි උනා. සිංහලයො අතරට ප්‍රශ්නයක් දාගත්තොත් බෞද්ධද ක්‍රිස්තියානිද කියල.., ඒ ගොඩ ආයෙ දෙකට බෙදෙනව.බෞද්දයො අතරට ප්‍රශ්නයක් දැම්මොත්..,උඩරටද පහතරටද කියල..., ඒ ගොඩ ආයෙත් බෙදෙනව.
    පොඩි තැනගෙ ගම මාතර. පහතරට අය අතරට ප්‍රශ්නයක් දැම්මොත්.., ගාල්ලද මාතරද කියල..., පොඩි තැනගෙ ගොඩ තවත් පුංචි වෙනව. ඔහොම ඔහොම ගිහිං අන්තිමට මම ඇරෙන්න අනිත් ඔක්කොම අනුන්. ඇත්තටම ලෝකෙ පවතින්නෙ පුද්ගලයොයි රාජ්යයයි විතරයි. අනිත් ඔක්කොම අපේ ඔළුගෙඩිවල හදාගත්ත හිස් විකාර...!"

    ("නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්යයෙන් - අසෝක හඳගම)
     
    • Like
    Reactions: lasithah

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha

    ඔය ටික ඔය විදියටම උඹලගෙ පල්ලි වලටයි මේ පුංචි රටේ ජිහාඩ් එකක් ගොඩ නගන්න හඩන එවුන්ටයි කියපන්. උඹලට ඉන්න රටක් නෑ ඉන්නෙ මේ රටේ ඉගෙන ගත්තෙ මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බුක්ති වින්දෙ මේ රටේ සම්පත්. මෙතුවක් කල් උඹලටත් අපි සමානාත්වතාවෙන් සැලකුවා. ඒත් උඹලා? උඹලට කථා කරන්න භාශාවක් නෑ කථා කරන්නෙ දෙමළ. දෙමළ උන් උඹලට ඒක එපා කියනවද? උඹලට අදහන්න ආගමක් නෑ අදහන්නෙ හෙලුව වහගන්න හදපු නීති රීති තියෙන ආගමක්. එහෙව් උඹලව අපි මෙච්චර කල් සහෝදර කමෙන් සලකපු එකට වත් ගරු කරපල්ලා...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය ටික ඔය විදියටම උඹලගෙ පල්ලි වලටයි මේ පුංචි රටේ ජිහාඩ් එකක් ගොඩ නගන්න හඩන එවුන්ටයි කියපන්. උඹලට ඉන්න රටක් නෑ ඉන්නෙ මේ රටේ ඉගෙන ගත්තෙ මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බුක්ති වින්දෙ මේ රටේ සම්පත්. මෙතුවක් කල් උඹලටත් අපි සමානාත්වතාවෙන් සැලකුවා. ඒත් උඹලා? උඹලට කථා කරන්න භාශාවක් නෑ කථා කරන්නෙ දෙමළ. දෙමළ උන් උඹලට ඒක එපා කියනවද? උඹලට අදහන්න ආගමක් නෑ අදහන්නෙ හෙලුව වහගන්න හදපු නීති රීති තියෙන ආගමක්. එහෙව් උඹලව අපි මෙච්චර කල් සහෝදර කමෙන් සලකපු එකට වත් ගරු කරපල්ලා...

    කව්ද උබට කිව්වේ මම මුස්ලිම් කියල ...? මුස්ලිම් උනත් මේ රටේ එකා අපේ එකෙක් ..අනුන් ගැන හොයන්න කලින් තමුන්ගන හොයන්න ගොඩක් දේවල් තියනවා ඔනි නම් මතක් කරලා දෙන්න පුළුවන් ..අවරුදු 2500 කලින් ලංකාවේ හිටියේ කව්ද? අවරුදු 10000 විතර කලින් ලංකාවේ හිටියේ කව්ද ? බෞද්ධයෝද ? ඒ උබල කියන විදිහට බැලුවොත් බුදුදහමත් ලංකාව ආක්‍රමණය කරාද ? මනුස්සයෝ බෙදුම් වාදී ටොපි කවට කමක් නැහැ ඉක්මනට හොද සිහියට වරෙන් ...ආගමකට අපහස නොවන කුමන්ත්‍රණ නැති මාර පට්ටලෝකයක් කවදාවත් බිහිවෙන්නේ නැහැ බන් ,,,බිලියන 7 ඉන්නේ ලෝකේ ආගමික ,දේශපාලනික ,ආර්ථික කුමන්ත්‍රණ , හැම ආගමකට හැම රටකටම හැම දවසකම තියනවා ,, ඒ කුමන්ත්‍රණ එන ගානට ඒ අපහස වෙන ගානට චුන් වේවි ඉන්න ගියොත් මුළු ජිවිත කළෙම වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ ...පරද්දනවානම් පරද්දන්න ඕනි අන්තවාදය මිසක් මුස්ලිම් උන් නෙවෙයි ... ලංකාවේ මුස්ලිම් උන් අපේ උන් ...උබේ හිත ඇතුලේ තියෙන්නේ කුමන්ත්‍රණ භීතිකාවක් .. එක මවල තියෙන්නේ බංකොලොත් දේශපාලනික පක්ෂ වලින් උන්ගේ පැවැත්මට
    වැරදි නැති රටක් නැහැ බන් වැරදි හදාගෙන ඉස්සරහටයි යන්න ඕනි .. මුස්ලිම් සිංහල දෙමල ක්‍රිස්තියානි සියලුම අන්තවාදයන් පරාජය කරලා හැමෝටම හොදින් අපේ කියාල එකට ඉන්න පුළුවන් රටකුයි ඕනි

    487302_504830956225155_666389973_n.png

    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    halaal fucked up,අනේ යකෝ ඔය ටැග දාපන් ඕව අදාල උන්ට ,උබලට පුදුම හම්බ කුමන්ත්‍රණ භීතිකාවක් නේ තියෙන්නේ ...
     
    • Like
    Reactions: Tharanga81

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පොඩි තැන: "එයා කොහොමද අපේ කෙනෙක් වෙන්නෙ?"

    ලොකු හාමුදුරුවො: "එයා කොහොමද අපේ කෙනෙක් නොවෙන්නෙ?"
    "පොඩි තැනට "අපේ" වෙන්නෙ කව්ද?"

    "සිංහල... බෞද්ධ"

    "එතකොට සිංහල... ක්‍රිස්තියානි?"

    "අපි අතර ප්‍රශ්නයක් නැහැනෙ!"

    "අපේකම කියන්නෙ ප්‍රශ්නෙකදි මාත් එක්ක ඉන්න ගොඩට. සුද්දා රට අල්ලගෙන ඉන්න කාලෙ දෙමළ මුස්ලිම් අය හින්දු අය ඔක්කොම හිටියෙ අපේ ගොඩේ. සුද්දා රට දාල ගියාට පස්සෙ අපේ අය ප්‍රශ්නයක් හදාගත්තා සිංහලද දෙමළද කියල. අපේ ගොඩ පුංචි උනා. සිංහලයො අතරට ප්‍රශ්නයක් දාගත්තොත් බෞද්ධද ක්‍රිස්තියානිද කියල.., ඒ ගොඩ ආයෙ දෙකට බෙදෙනව.බෞද්දයො අතරට ප්‍රශ්නයක් දැම්මොත්..,උඩරටද පහතරටද කියල..., ඒ ගොඩ ආයෙත් බෙදෙනව.
    පොඩි තැනගෙ ගම මාතර. පහතරට අය අතරට ප්‍රශ්නයක් දැම්මොත්.., ගාල්ලද මාතරද කියල..., පොඩි තැනගෙ ගොඩ තවත් පුංචි වෙනව. ඔහොම ඔහොම ගිහිං අන්තිමට මම ඇරෙන්න අනිත් ඔක්කොම අනුන්. ඇත්තටම ලෝකෙ පවතින්නෙ පුද්ගලයොයි රාජ්යයයි විතරයි. අනිත් ඔක්කොම අපේ ඔළුගෙඩිවල හදාගත්ත හිස් විකාර...!"

    ("නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්යයෙන් - අසෝක හඳගම)

    Lankawe unta pissu machoo

    Rep+9
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    :rofl::rofl: