අපේ කම්පැනිය

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    මායි මගෙ යාලුවෝ දෙන්නෙකුයි එකතුවෙලා පටන්ගත්තා graphic design agency එකක් ඒ උනාට හදන්නෙ වාහන වල sticker,ඒවගෙන් ඕවගෙන් අපිට ජපානෙ ඉන්න ශ්‍රීලාංකිකයෝ අතර ප්‍රසිද්ද car modification and wrapping company එකක website එකකට අපේ පොටොයි නමයි රිංගවගන්න හම්බුනා,එක කොල්ලෙක් computer එක හැදුවේ උගෙ suzuki bandit bike එක විකුණලා,අපි කම්පැනිය පටන් ගත්තෙ කොරෝනා වල දෙවෙනි රැල්ල කාලෙ,මේ වෙනකොට අපි බයික් එකේ ගානයි අපි තුන්දෙනාගෙම pc වල සම්පූර්ණ ගානයි හොයලා ඉවරයි :love:සතුටුයි ඉතින්:rolleyes: මට කිරියෙ දාන්න හිතුනා ඉතින්:rolleyes:
    AL ඉවර උනාම මීට වඩා ලොකු ගේමක් ගහන්නයි හිතන් ඉන්නෙ :love:

    පන්ඩිත කමට nft වලට අතගැහුවෙ නෑ AL ඉවර වෙලාම කරනවා කියලා,දැන් තමා හිතෙන්නෙ අපරාදෙ කියලා
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,573
    113
    Auckland
    අරූ බයුක්කෙ විකුනපු ගාන හොයල ඉවර වෙනකොට ඒ බයික්කෙ විකුනපු ගාන වගේ දෙගුනයක් මිල ගිහිල්ලා ඉවරයි.
    බැන්ඩිට් නම් ඉතින් විකුනපු එකමයි කාරිය :yes:

    50000ක් වගේ නේ බන් ඔවා යන්නෙ
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    අරූ බයුක්කෙ විකුනපු ගාන හොයල ඉවර වෙනකොට ඒ බයික්කෙ විකුනපු ගාන වගේ දෙගුනයක් මිල ගිහිල්ලා ඉවරයි.
    බැන්ඩිට් නම් ඉතින් විකුනපු එකමයි කාරිය :yes:

    50000ක් වගේ නේ බන් ඔවා යන්නෙ
    260කට දුන්නෙ ඒ දවස් වල උගෙ pc එකම 178ක් උනා බයික් එක වගේ තුන් හතරගුණයක් වගේ හොයලා තියෙන්නෙ පොලු ටික අතෑරියම
    Congratulations ❤️❤️
    Thank you :love:
    Good Luck Homie..
    Thank you ❤️
    GOOD LUCK BRO (y)
    Thank you❤️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    මායි මගෙ යාලුවෝ දෙන්නෙකුයි එකතුවෙලා පටන්ගත්තා graphic design agency එකක් ඒ උනාට හදන්නෙ වාහන වල sticker,ඒවගෙන් ඕවගෙන් අපිට ජපානෙ ඉන්න ශ්‍රීලාංකිකයෝ අතර ප්‍රසිද්ද car modification and wrapping company එකක website එකකට අපේ පොටොයි නමයි රිංගවගන්න හම්බුනා,එක කොල්ලෙක් computer එක හැදුවේ උගෙ suzuki bandit bike එක විකුණලා,අපි කම්පැනිය පටන් ගත්තෙ කොරෝනා වල දෙවෙනි රැල්ල කාලෙ,මේ වෙනකොට අපි බයික් එකේ ගානයි අපි තුන්දෙනාගෙම pc වල සම්පූර්ණ ගානයි හොයලා ඉවරයි :love:සතුටුයි ඉතින්:rolleyes: මට කිරියෙ දාන්න හිතුනා ඉතින්:rolleyes:
    AL ඉවර උනාම මීට වඩා ලොකු ගේමක් ගහන්නයි හිතන් ඉන්නෙ :love:

    පන්ඩිත කමට nft වලට අතගැහුවෙ නෑ AL ඉවර වෙලාම කරනවා කියලා,දැන් තමා හිතෙන්නෙ අපරාදෙ කියලා
    Course ekak ehema wikunanna adahasak nadda entrepreneur bro 🥴 🥴 ?