මායි මගෙ යාලුවෝ දෙන්නෙකුයි එකතුවෙලා පටන්ගත්තා graphic design agency එකක් ඒ උනාට හදන්නෙ වාහන වල sticker,ඒවගෙන් ඕවගෙන් අපිට ජපානෙ ඉන්න ශ්‍රීලාංකිකයෝ අතර ප්‍රසිද්ද car modification and wrapping company එකක website එකකට අපේ පොටොයි නමයි රිංගවගන්න හම්බුනා,එක කොල්ලෙක් computer එක හැදුවේ උගෙ suzuki bandit bike එක විකුණලා,අපි කම්පැනිය පටන් ගත්තෙ කොරෝනා වල දෙවෙනි රැල්ල කාලෙ,මේ වෙනකොට අපි බයික් එකේ ගානයි අපි තුන්දෙනාගෙම pc වල සම්පූර්ණ ගානයි හොයලා ඉවරයි
සතුටුයි ඉතින්
මට කිරියෙ දාන්න හිතුනා ඉතින්
AL ඉවර උනාම මීට වඩා ලොකු ගේමක් ගහන්නයි හිතන් ඉන්නෙ
පන්ඩිත කමට nft වලට අතගැහුවෙ නෑ AL ඉවර වෙලාම කරනවා කියලා,දැන් තමා හිතෙන්නෙ අපරාදෙ කියලා
සතුටුයි ඉතින්
මට කිරියෙ දාන්න හිතුනා ඉතින්
AL ඉවර උනාම මීට වඩා ලොකු ගේමක් ගහන්නයි හිතන් ඉන්නෙ

පන්ඩිත කමට nft වලට අතගැහුවෙ නෑ AL ඉවර වෙලාම කරනවා කියලා,දැන් තමා හිතෙන්නෙ අපරාදෙ කියලා
Last edited: