Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ කාලයේ අජාසත්තලා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ කාලයේ අජාසත්තලා....

බුද්ධ දර්මය ද විකුණා ඡංද හිගා කන අපේ කාලයේ අජාසත්තලා....

ථෙරවාදී බුදුදහම රකින්න ධර්ම සංගායනාවක් ලංකාවේදී කරනවා..

[ATTACH]60603[/ATTACH]

මහ මැතිවරණයෙන් පසු පිහිටුවන නව එජාප රජය යටතේ 2017 දී මෙරට තුල ධර්ම සංගායනාවක් පවත්වන්නේ යයි අගමැති රනිල් වික්රමසිංහ මහතා කියා සිටියේය.

ඒ අනුව එම ධර්ම සංගායනාව පවත්වන දින-වකවානු,ස්ථානය ආදී සියලූ කටයුතු මහානායක හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය විසින් සම්පාදනය කරනු ඇතැයිද කී අගමැතිවරයා රජය ඊට දායකවන්නේ පහසුකම් සැපයීමෙන් පමණක් බවද අවධාරණය කළේය.

අගමැතිවරයා තවදුරටත් කියා සිටියේ නිර්මල ථෙරවාද බුදුදහම ඉදිරියටත් පවත්වාගෙන යෑම සදහා ධර්ම සංගායනාවක අවශ්යතාව මේ වනවිට මතුව ඇතයි.

සාමන්යයෙන් මම දේශපාලන threds එලකිරිය තුල දැමීමෙන් වැලකී සිටින අතර.. එසේ කිරීමෙන් බලන්නාටද මටද ඇති සෙතක් නොමැති බව වටහා ගනිමිනි..එය එසේ උවද අන්තිම මොහොතේ අප රට තුල සිටින බෞද්ධ ජන කොටස් වල ඡංද ලබා ගැනීමේ අරමුනින් මෙවන් කතා අද දේශපාලන වේදිකාවල ඇසෙන එක බෞද්ධ අප හදවත් වල ඇතිකරන්නා වූ හැගීම් වලට ඇති කරන්නේ ව්යාජ බවක් නොවේද ???? සිතන්නට යමක් !!

[QUOTE="kawshalyaknight, post: 18811537, member: 283618"] [b]අපේ කාලයේ අජාසත්තලා....[/b] [SIZE="5"][B]බුද්ධ දර්මය ද විකුණා ඡංද හිගා කන අපේ කාලයේ අජාසත්තලා....[/B][/SIZE] [SIZE="4"]ථෙරවාදී බුදුදහම රකින්න ධර්ම සංගායනාවක් ලංකාවේදී කරනවා..[/SIZE] [ATTACH]60603._xfImport[/ATTACH] [SIZE="3"]මහ මැතිවරණයෙන් පසු පිහිටුවන නව එජාප රජය යටතේ 2017 දී මෙරට තුල ධර්ම සංගායනාවක් පවත්වන්නේ යයි අගමැති රනිල් වික්රමසිංහ මහතා කියා සිටියේය. ඒ අනුව එම ධර්ම සංගායනාව පවත්වන දින-වකවානු,ස්ථානය ආදී සියලූ කටයුතු මහානායක හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය විසින් සම්පාදනය කරනු ඇතැයිද කී අගමැතිවරයා රජය ඊට දායකවන්නේ පහසුකම් සැපයීමෙන් පමණක් බවද අවධාරණය කළේය. අගමැතිවරයා තවදුරටත් කියා සිටියේ නිර්මල ථෙරවාද බුදුදහම ඉදිරියටත් පවත්වාගෙන යෑම සදහා ධර්ම සංගායනාවක අවශ්යතාව මේ වනවිට මතුව ඇතයි.[/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]සාමන්යයෙන් මම දේශපාලන threds එලකිරිය තුල දැමීමෙන් වැලකී සිටින අතර.. එසේ කිරීමෙන් බලන්නාටද මටද ඇති සෙතක් නොමැති බව වටහා ගනිමිනි..එය එසේ උවද අන්තිම මොහොතේ අප රට තුල සිටින බෞද්ධ ජන කොටස් වල ඡංද ලබා ගැනීමේ අරමුනින් මෙවන් කතා අද දේශපාලන වේදිකාවල ඇසෙන එක බෞද්ධ අප හදවත් වල ඇතිකරන්නා වූ හැගීම් වලට ඇති කරන්නේ ව්යාජ බවක් නොවේද ???? සිතන්නට යමක් !![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom