අපේ කාලයේ අජාසත්තලා....

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අපේ කාලයේ අජාසත්තලා....

    බුද්ධ දර්මය ද විකුණා ඡංද හිගා කන අපේ කාලයේ අජාසත්තලා....

    ථෙරවාදී බුදුදහම රකින්න ධර්ම සංගායනාවක් ලංකාවේදී කරනවා..

    Ranil.jpg

    මහ මැතිවරණයෙන් පසු පිහිටුවන නව එජාප රජය යටතේ 2017 දී මෙරට තුල ධර්ම සංගායනාවක් පවත්වන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේය.

    ඒ අනුව එම ධර්ම සංගායනාව පවත්වන දින-වකවානු,ස්ථානය ආදී සියලූ කටයුතු මහානායක හිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය විසින් සම්පාදනය කරනු ඇතැයිද කී අගමැතිවරයා රජය ඊට දායකවන්නේ පහසුකම් සැපයීමෙන් පමණක් බවද අවධාරණය කළේය.

    අගමැතිවරයා තවදුරටත් කියා සිටියේ නිර්මල ථෙරවාද බුදුදහම ඉදිරියටත් පවත්වාගෙන යෑම සදහා ධර්ම සංගායනාවක අවශ්‍යතාව මේ වනවිට මතුව ඇතයි.

    සාමන්‍යයෙන් මම දේශපාලන threds එලකිරිය තුල දැමීමෙන් වැලකී සිටින අතර.. එසේ කිරීමෙන් බලන්නාටද මටද ඇති සෙතක් නොමැති බව වටහා ගනිමිනි..එය එසේ උවද අන්තිම මොහොතේ අප රට තුල සිටින බෞද්ධ ජන කොටස් වල ඡංද ලබා ගැනීමේ අරමුනින් මෙවන් කතා අද දේශපාලන වේදිකාවල ඇසෙන එක බෞද්ධ අප හදවත් වල ඇතිකරන්නා වූ හැගීම් වලට ඇති කරන්නේ ව්‍යාජ බවක් නොවේද ???? සිතන්නට යමක් !!
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    religion wikunagena chande ganna eka aluth deyak nemei..
    MR, Ranil oya moka unath ooka karanawa .. religion eka kiyana eka mey 3 weni loke Lankawa wage ratawala minissunta godak sanwedi deyak , aasawata pansal nogiyath , pansil padha 5 rakke nathath aagama rakinna dagalanne aakai ..
    oya dey deshapaluwo unge wasiyata use karanawa .
     
    :eek: