අපේ කාලයේ වීරයෝ

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙන්න අපිට ලංකාවට වටින මිනිස්සු.....
    නියමයි බ්‍රෝ ඔයාගේ මේ ත්‍රෙඩ් එක
    මම වගේ එළකිරි එකේ ඔක්කොම අගය කරයි කියලා
    මම හිතනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලලිත් විශ්ෂ්ඨයන් අතර විශිෂ්ඨයෙක්......
    ඔහු ගේ අභීත භාවය පිළිබද ව ඔහු ගේ ආසන්න ම සගයින් සාක්ෂි.


    මට ලලිත් ව නිතරම මකත් වෙනවා...!!!! ජයග්‍රහණය විදගන්න ඔහුත් හිටිය නම්...!!!!:(