අපේ කාලේ පිටකොටුවේ තොග වෙළෙන්දා

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    ඔහොම තමා බං සීනි අමාරු කාරයෝ ඉරිසියයි කීරි සම්බා ගේද්දී. නාඩු , සුවදැල් කාලා පුක නොදී පල පොන්නයෝ 🥴
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පච කොටයි උගේ ගෝලයොයි කවද්ද කියපු දෙයක් කෙරුවේ . හොරු අල්ලන නාට්‍ය ඉවර උනාම තව හොද සෙල්ලම් බලන්න පුලුවන් ආණ්ඩුව රැකගන්න මුන් ගහන .
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ගිය සතියේ ලංකාවේ සෙට් එකක් රට යද්දී බිස්නස් ක්ලාස් එකේ කප්පන් වසන්තයා ත් රට යනව දැකල.

    උ හැංගිලා
     
    • Haha
    Reactions: Asmodeus

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,678
    4,552
    113
    අපි ආවොත් හාල් ඇටයක් පිටරටින් ආනයනය කරන්නෑ මතක තබා ගන්න🥳
     
    • Haha
    Reactions: Asmodeus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,836
    113
    අපි ආවොත් හාල් ඇටයක් පිටරටින් ආනයනය කරන්නෑ මතක තබා ගන්න🥳
    ඇටයක් ගේන්නේ නැහැ නේ බං. ඌ හරි.... ඇට ගොඩක් කියලා කිව්වේ නැහැ නේ
     
    • Haha
    Reactions: Tonto