😋🎉🎂පිටකොටුව Sweets තොග

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Sinhala bite hdana un kauda

    සිංහල බයිට් හදන උන් නම් දන්නෙ නැහැ. මුස්ලිම් අය හොඳයි බන්. අඩුවට ගන්නත් පුලුවන් අලුත් ඒවා. අනික වේරියේෂන්ස් එහෙමත් ගොඩක් තියෙනවා.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    සිංහල බයිට් හදන උන් නම් දන්නෙ නැහැ. මුස්ලිම් අය හොඳයි බන්. අඩුවට ගන්නත් පුලුවන් අලුත් ඒවා. අනික වේරියේෂන්ස් එහෙමත් ගොඩක් තියෙනවා.
    Gana adu bawa ඇත්ත, eth me hadana hema ekama quality ekak nane , serama wasa wisha ,ne bn , kanna asa unath kan natuwa innawaa , dan gedarin serama bite pawa hada ganada wela