මෙන්න එලකිරිය ගැනත් කියනවා, ස්ක්‍රීන්ශොට් එහෙමත් දානවා.
@allrights මෙන්න උඹ ලෝකප්‍රසිද්ධ වෙන්න යන්නෙ.
මම උබලට කිවේ මම ඔය මනුස්සයාගේ පුතාට ඒ දවස් වල කිව්වා කියල ඕකට ඇඩ්ස් දාගනින් කියල කිව්වා කියල.. උබලා හිතුවේ මම බොරු ගහනව කියලා.. මම pm ඔක්කොම මකල ඇත්තේ මම හිතන්නේ... මොකද ඒ දවස් වල කිරියේ pm වල සීමාවක් තිබ්බ save කරන් ඉන්න පුළුවන් ... ඉතින් ෆොරෙක්ස් ගැන එහෙම කොල්ලෝ එක ඒක එව්වා අහලා එනවකොට පිරෙනවා... ඉතින් මම මකනවා බන්....
කොහොම නමුත් තැන්ක්යූ වීඩියෝ එකේ හරිම තැනට මාව ටැග් කරාට...


............... මොකද මම ඔය චැනල් එක බලන්නේ නැනේ එක නිසා ඕක දකින්නේ නෑ කොහොමත්....
යන්තම් එකෙක් ඇතුලේ.දැන් මුත් එලියට ඇවිත්
@scurvy වගේ ත්‍රෙඩ් දායි



ටිකක් වෙලා ගියා බන් ඒක තේරෙන්න....
පුතා නේද ඉන්නේ
@allrights ටත් හරිනම් කෘතගුණ සලකන්න ඕනේ අපේ අම්මා හරිනම්

------
Post added on Oct 11, 2023 at 12:42 PM
ඔව් පුතා... ටැග් කරන්න වත් අකවුන්ට් එකක් නෑ දැන් ෂෝ කරන්නේ ..... අනේ මට නම් මොන රෙද්ද්දවත් ඕනා නෑ..... ඉන්ඩස්ට්‍රී එකේ අනික් උන් එක්ක රණ්ඩු නොවී හිටියොත් ඒකම ඇති....