අපේ කුඩම්මා

lilman

Well-known member
  • May 10, 2009
    40,899
    54,429
    113
    Colombo
    මෙන්න එලකිරිය ගැනත් කියනවා, ස්ක්‍රීන්ශොට් එහෙමත් දානවා. @allrights මෙන්න උඹ ලෝකප්‍රසිද්ධ වෙන්න යන්නෙ.



    යන්තම් එකෙක් ඇතුලේ.දැන් මුත් එලියට ඇවිත් @scurvy වගේ ත්‍රෙඩ් දායි :(
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මෙන්න එලකිරිය ගැනත් කියනවා, ස්ක්‍රීන්ශොට් එහෙමත් දානවා. @allrights මෙන්න උඹ ලෝකප්‍රසිද්ධ වෙන්න යන්නෙ.



    මම උබලට කිවේ මම ඔය මනුස්සයාගේ පුතාට ඒ දවස් වල කිව්වා කියල ඕකට ඇඩ්ස් දාගනින් කියල කිව්වා කියල.. උබලා හිතුවේ මම බොරු ගහනව කියලා.. මම pm ඔක්කොම මකල ඇත්තේ මම හිතන්නේ... මොකද ඒ දවස් වල කිරියේ pm වල සීමාවක් තිබ්බ save කරන් ඉන්න පුළුවන් ... ඉතින් ෆොරෙක්ස් ගැන එහෙම කොල්ලෝ එක ඒක එව්වා අහලා එනවකොට පිරෙනවා... ඉතින් මම මකනවා බන්.... :yes:

    කොහොම නමුත් තැන්ක්යූ වීඩියෝ එකේ හරිම තැනට මාව ටැග් කරාට... 🤝🤝............... මොකද මම ඔය චැනල් එක බලන්නේ නැනේ එක නිසා ඕක දකින්නේ නෑ කොහොමත්....


    යන්තම් එකෙක් ඇතුලේ.දැන් මුත් එලියට ඇවිත් @scurvy වගේ ත්‍රෙඩ් දායි :(
    😂😂😂 ටිකක් වෙලා ගියා බන් ඒක තේරෙන්න....

    පුතා නේද ඉන්නේ 🙄

    @allrights ටත් හරිනම් කෘතගුණ සලකන්න ඕනේ අපේ අම්මා හරිනම් :yes:
    ------ Post added on Oct 11, 2023 at 12:42 PM

    ඔව් පුතා... ටැග් කරන්න වත් අකවුන්ට් එකක් නෑ දැන් ෂෝ කරන්නේ ..... අනේ මට නම් මොන රෙද්ද්දවත් ඕනා නෑ..... ඉන්ඩස්ට්‍රී එකේ අනික් උන් එක්ක රණ්ඩු නොවී හිටියොත් ඒකම ඇති....
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මෙන්න එලකිරිය ගැනත් කියනවා, ස්ක්‍රීන්ශොට් එහෙමත් දානවා. @allrights මෙන්න උඹ ලෝකප්‍රසිද්ධ වෙන්න යන්නෙ.


    මචන් එළකිරිය ගැන කතා වෙන්නේ කොයි හරියෙද.. ඔය ඔක්කොම බලන්න බෑ

    හොයාගත්තා bro.. 03:10 ඉඳන් බලන්න @allrights bro ගැන කියනවා
     
    Last edited:

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    @ApeAmma

    Mewata moko kiyanneh

    kattiya parody karana eka,gana

    ammata poddak kiyala dunna nam harine rate minissu monwa karath thamange paduwe gamana yanna kiyala..

    or channel eken wenadata ena income eka adu wuna handa onwata wada greedy wenwada >??

    kohoma hari owata react karanna yana welawae loketama wihiluwak wenawa kiyala therenne nadda ban ???
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,643
    113
    සේදවත්ත
    සුලක්නා පොලිසි ගානේ යයි වගේ.

    අපේ අම්මගේ පුතා එලකිරියේ ඉන්නවා ප්‍රෙන්ස් 😂😂😂
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මෙන්න එලකිරිය ගැනත් කියනවා, ස්ක්‍රීන්ශොට් එහෙමත් දානවා. @allrights මෙන්න උඹ ලෝකප්‍රසිද්ධ වෙන්න යන්නෙ.


    ඔව් ඔව් රටේ කිසිම ගෑනියෙකුට උයන්න බෑ මෙයාට විතරයි පුළුවන්. :lol: (y)

    හැබැයි ඌරු මස් කෑල්ලක් උයාගන්න බෑ නාහෙන් අඩනවා.